ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් Rukshilag, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 03:03, 18 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

වෙනත් විකියට සබැදුම් එක් කිරීම සංස්කරණය

ඈන් ෂ'ලි ලිපියේසී ඔබ http://en.wikipedia.org/wiki/Anne_Shirley යනුවෙන් ඉංග්‍රීසි විකියට සබැඳුමක් එක් කර තිබුණා. නමුත් මෙය කළ යුත්තේ [[en:Anne_Shirley]] ලෙසයි. මෙය අපි අන්තර්-විකි සබැඳුමක් ලෙස නම් කරනවා. -- බිඟුවා සාකච්ඡාව 05:24, 26 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

ඈන් ෂ'ලි ගැන සංස්කරණය

මට ගැටලුව නම් පැහැදිළි නෑ. නමුත් මම එකක් දැක්කා. අපි යොදා ගන්නේ 2 වැනි මට්ටමේ ශීර්ෂයන්. ඒ වෙනස නම් කළා. ගැටලුව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද? -- බිඟුවා සාකච්ඡාව 09:13, 26 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

ඒ ප්‍රශ්නය හරිගැස්සුවා. ස්තුතියි.
නියමයි. සාකච්ඡා පිටුවලදී ඔබේ අත්සන~~~~ යොදන්න පුරුදු වන්න. ඒක අපි හැමෝටම ලේසියි. -- බිඟුවා සාකච්ඡාව 09:27, 26 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply
මේ පිටුවේ තියෙන පිංතූර 2 නම් තව සතියකින් මැකෙන්න ඉඩ තියෙනවා. මේවාගේ මූලාශ්‍ර කොහෙන්ද කියලා දැම්මේ නැත්නම්. -- බිඟුවා සාකච්ඡාව 09:36, 26 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

අත්සන දාන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? වෙබ් එකෙන් හොයාගත්තේ, ලින්ක් එක යොදන විදිහ කියනවද

අත්සන යොදන්න ක්‍රම 2ක් තියෙනවා. මෙය බලන්න
1 ~~~~ කියලා ටයිප් කරන එක.
2 මෙවලම් ගොන්න ඇසුරෙන්
-- බිඟුවා සාකච්ඡාව 10:06, 26 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

51Y10H2BETL. SL500 AA240 .jpg මකා දමන ලදි (බලපත්‍ර තොරතුරු අඩුපාඩුව). --Lee (talk) 13:42, 25 මැයි 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Rukshilag&oldid=156230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි