ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් PasanSenevirathne, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

සිංහල විකියේ ලිපි තනන විට සිංහලෙන් මාතෘකා යෙදීමට කාරුණික වන්න
ලිපි තුල සබැඳි යොදා තවත් ලිපි වලට යොමු කරන්න
රූප, වගු ආදිය භාවිතා කරන්න
ලිපියෙහි මාතෘකාව දරන වෙනත් භාෂා ලිපි තිබේනම් අන්තර්-භාෂා සබැඳි යොදන්න
ලිපිය ප්‍රවර්ගීකරණය කරන්න


ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 15:23, 20 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

ඔබ විසින් දායකත්වය සැපයුනු ලිපිය, මහේල ජයවර්දන සංස්කරණය

 

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

ආයුබෝවන්, ඔබ විසින් මහේල ජයවර්දන නමැති නව පිටුවක් මෑතකදී නිමවා ඇති බවක් මම දුටුවෙමි. පළමුව, ඔබගේ දායකත්වයට තුති පුදමි; ඔබ වැනි ස්වෙච්ඡා දායකයන්ගේ දිරිය මත විකිපීඩියාව රඳා පවතියි. අවාසනාවකටදෝ, ඔබ විසින් නිමැවුනු පිටුව ආවරණය කරන මාතෘකාව සඳහා දැනටමත් විටුවක් පවතියි - මහේල ජයවර්ධන. මෙම ද්විගුණනය හේතුවෙන්, ඔබගේ ලිපිය ඉක්මන් මකාදැමීමට නම් කොට ඇත. මෙය ඔබ වෙත පෞද්ගලිකව සිදුකෙරෙන පරිකථනයක් නොවන බවට සලකන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමින් විකිපීඩියාව වැඩිදියුණු කිරීමට ඔබ තවදුරටත් උපකාර වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. If the topic of the article you created is one that interests you, then perhaps you would like to help out at මහේල ජයවර්ධන - you might like to discuss new information at the article's talk page.

If you think that the article you created should remain separate, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. Additionally if you would like to have someone review articles you create before they go live so they are not nominated for deletion shortly after you post them, allow me to suggest the article creation process and using our search feature to find related information we already have in the encyclopedia. Try not to be discouraged. Wikipedia looks forward to your future contributions. තඹරු විජේසේකර සාකච්ඡාව 14:26, 21 දෙසැම්බර් 2011 (යූටීසී)Reply