විස්තර සංස්කරණය

මෙය ජවා ස්ක්‍රිප්ට් ක්‍රමලේඛයකි. මෙමගින් ඔබ විසින් සිංහල විකිපීඩියාවට දක්වා ඇති දායකත්වය ගැන සාරංශයක් ලබා දේ.

ස්ථාපනය සංස්කරණය

 

හරිම පහසුයි. කරන්න තියෙන්නේ මෙන්න මේ පියවර අනුගමනය කරන එකයි.

  • ඔබේ common.js වෙත පිවිසෙන්න.
  • දැනටමත් එකක් තිබේ නම් එය සංස්කරණය කරන්න. නැතහොත් එය තනන්න.
  • දැන් පහතින් දැක්වෙන කේත කොටස එයට එක පිටුව සුරකින්න.
importScriptURI('http://si.wikipedia.org/w/index.php?title=User:බිඟුවා/edit_counter.js&action=raw&ctype=text/javascript');
උදාහරණයට පරිශීලක:බිඟුවා/common.js බලන්න.
  • ඔබගේ කැෂය මගහැර යමින් ඔබේ බ්‍රවුසරයෙහි සම්පූර්ණයෙන්ම විරේචන කරන්න. බ්‍රවුසරයෙහි පූර්වාක්ෂේපිත සංචිතය (කෑෂය) මගහැරීමට Mozilla / Firefox / Safari: යළිපූරණය ක්ලික් කරමින් ෂිෆ්ට් ඔබන්න, නැතහොත් ‘‘Ctrl-F5 හෝ Ctrl-R’’ ඔබන්න (මැකිංටොෂ් සඳහා Command-R); Konqueror: යළිපූරණය ක්ලික් කරන්න නැතහොත් F5 ඔබන්න; Opera: Tools → Preferences හි කැෂය නිෂ්කාශනය කරන්න; Internet Explorer: Refresh, ක්ලික් කරමින් Ctrl ඔබන්න නැතහොත් ‘‘Ctrl-F5 ඔබන්න.
  • දැන් ඔබේ පරිශීලක පිටුවට පිවිසෙන්න.
  • වම් පසින් සංස්කරණය ගණකය නමින් අලුත් අයිතමයක් ඔබේ මෙවලම් ගොන්නට එක් වී තිබෙනු දැකිය හැකිය.

ප්‍රථිපලය සංස්කරණය

Return to the user page of "බිඟුවා/edit counter.js".