පරිශීලක ජයා වෙත,
වැලිගම ලිපිය තැනීමට උත්සුකවූ ඔබේ පරිශ්‍රමය අගය කරමි. එනමුදු අනෙක් ග්‍රන්ථ, වෙබ් අඩවි ආදියෙන් ගෙඩි පිටින් කොපි කිරීම විකිපීඩියාවේ සම්මත වලට විරුද්ධය. ඔබගේ ලිපියේ සමස්තයම මෙතැනින් කොපි කර ඇති බව අපගේ රේඩාරයට හසුවී ඇත. එබැවින් ලිපියේ අන්තර්ගතය මකාදැමීමට සිදු වනු ඇත. මෙම ප්‍රදේශය ගැන ඔබ දැනුවත් නම් ඔබගේම බසින් ලිපියක් නිර්මාණය කිරීමට පුළුවන. ඉතා සුළුවෙන් පටන් ගන්න. එක් වරක් කළ වැරදි නැවත නොකරන්න. මෙයින් අධෛර්යමත් නොවන්න. ස්තුතියි. ---ශ්වෙත (talk) 14:14, 28 අප්‍රේල් 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:ජයා&oldid=153734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි