ජු යෙන්

ජු යෙන් යනු The boyz නම් දකුණු කොරියානු සංගිත කණ්ඩායමෙ සාමාජිකයෙකි.ඔහුගෙ වේදිකා නාමය ජු යෙන් ය. සත්‍ය නාමය ලී ජු ජෙය වෙ. ජු යෙන් The boyz සංගිත කණ්ඩායමෙ ගායකයෙක්,නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කරයි.මොහු 1998 ජනවාරි 15 වන දින දකුණු කොරියාවෙ ගුවාන්ජු වල උපත ලබා ඇත.එ වගේම 181cm (අඩි 5 අගල් 11)උස ය සහ 66kg බර ය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Supunyadj&oldid=512811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි