ඉංග්‍රිසි ජීවනචරිතාපදාන යුගය වන “ස්වර්ණමය අවධිය”(Golden age) ආරම්භ වුයේ19 වන ශතවර්ෂයේ දීය. Biography හා autobiography වචන ඉංග්‍රිසි ශබ්ද කෝෂයට ඇතුළත් වුයේ ද මේ වකවානුවේය. මේ වකවානුවේ විශිෂ්ඨ නිර්මාණ වුයේ සැනුබෙල් ජොන්සන්ගේ “critic material” හා “speak for itself” ය. බොස්බෙල් සම්පාදනය කල අතර, ජොන්සන් රචනය ද කළේය. ජොන්සන් රචනා නථනයෙන් භාවිතා නොකල අතර, නෙට් කතන්දර හා සිද්ධීන් තෝරා ගත්තේය. ප්‍රේමාන්විත ජිවතචරිපාදනා ජෝන්සන්ගේ විවේචනයට හේතුවිය. සාක්ෂි හා පාපොච්චාරණය සම්ප්‍රදායන් වත්මන් ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ පුරිමන් හා නිබැන්ර් විසිනි. පොදු ඇමරිකානු චරිතාපදාන ඉංග්‍රීසි ආකෘතිය අනුකරණය කර ඇති බව පෙනේ. තෝමස් කාලයිල්ගේ මතයට අනුව චරිතාපදාන ඉතිහාසයෙහි කොටසකි. මානවයා තුළ සමාජය හා එහි සංස්ථා පිළිබඳ මනා දැනීමක් තිබිය යුතුය බව ඔහු පෙනවා දෙයි. ඇමරිකානු චරිතාපදාන ඉතිහාසය ගොඩනැගීමෙහිලා විශාල රුකුලක් වී ඇත.


සටහන් සංස්කරණය

Biography Modern biography

"https://si.wikipedia.org/w/index.php?title=නූතන_චරිතාපදාන&oldid=472607" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි