නිර්මලපුර සුළං විදුලි බල උද්‍යානය

නිර්මලපුර සුළං බලාගාරය ශ්‍රී ලංකාවේ පුත්තලම නිර්මලපුර හී පිහිටුවා තිබෙන, මෙගාවොට් 10 ක ජනන ධාරිතාවක් සහිත, සුළං විදුලි බල උද්‍යානය. වර්තමානයේදී බලාගාරය සතුව ටර්බයින (වා රෝද) හතක් පවතී. බලාගාරයේ හිමිකාරීත්වය නිර්මලපුර සුළං බල පුද්ගලික සමාගම (Nirmalapura Wind Power (Private) Limited) සතුවෙයි.[1][2]

සුළං විදුලි බල උද්‍යානය
Nirmalapura Wind Farm
නිර්මලපුර සුළං විදුලි බල උද්‍යානය is located in ශ්‍රී ලංකාව
නිර්මලපුර සුළං විදුලි බල උද්‍යානය
Location of සුළං විදුලි බල උද්‍යානය
Nirmalapura Wind Farm
රටශ්‍රී ලංකාව
පිහිටුමනිර්මලපුර, පුත්තලම
ඛණ්ඩාංක07°57′53″N 79°44′07″E / 7.96472°N 79.73528°E / 7.96472; 79.73528ඛණ්ඩාංක: 07°57′53″N 79°44′07″E / 7.96472°N 79.73528°E / 7.96472; 79.73528
තත්ත්වයසක්‍රීය
වරපත අහෝසිය2028 දෙසැම්බර්
අයිතිකරු(වන්)නිර්මලපුර සුළං බල පුද්ගලික සමාගම
Power generation information
Installed capacity10 MW
As of 2013 ඔක්තෝම්බර්

සුළං ටර්බයින ප්‍රවාහන කටයුතු "අජිලිටි ලොජිස්ටික්ස්" විසින් සිදු කල අතර, ටර්බයින් පාදමේ ඉදිකිරීම් කටයුතු "ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සෝර්ටියම්" විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම පාදමේ ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 150 ක් පමණ වැය වූ බව සඳහන් වෙයි.[3][4] ලංකා විදුලිබල මණ්ඩලය විසින්, කිලෝවොට් පැයක් සඳහා රුපියල් 19.43ක සමවර්ත අනුපාතික මුදලක්, වසර 20 ක කාලයක් වෙනුවෙන් මෙම බලාගාර සමාගමට ගෙවනු ලැබේ. මේ නිර්මලපුර සුළං බල සමාගම අක්බාර් සහෝදරයේ, Debug සමූහය, හේලීස්, සහ හිර්දරමණී සමූහය යන අයගේ බද්ධ ව්‍යාපාරයකි.[5]

ටර්බයින් පිහිටුම්
ටර්බයිනය පිහිටුම
ටර්බයිනය 1 07°57′53″N 79°44′07″E / 7.96472°N 79.73528°E / 7.96472; 79.73528 (NWF Turbine 1)
ටර්බයිනය 2 07°57′42″N 79°44′12″E / 7.96167°N 79.73667°E / 7.96167; 79.73667 (NWF Turbine 2)
ටර්බයිනය 3 07°57′28″N 79°44′18″E / 7.95778°N 79.73833°E / 7.95778; 79.73833 (NWF Turbine 3)
ටර්බයිනය 4 07°57′15″N 79°44′23″E / 7.95417°N 79.73972°E / 7.95417; 79.73972 (NWF Turbine 4)
ටර්බයිනය 5 07°56′50″N 79°44′32″E / 7.94722°N 79.74222°E / 7.94722; 79.74222 (NWF Turbine 5)
ටර්බයිනය 6 07°56′38″N 79°44′34″E / 7.94389°N 79.74278°E / 7.94389; 79.74278 (NWF Turbine 6)
ටර්බයිනය 7 07°56′23″N 79°44′39″E / 7.93972°N 79.74417°E / 7.93972; 79.74417 (NWF Turbine 7)

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "ශ්‍රී ලංකා හේලීස් වින්ඩ් පවර් ප්ලාන්ට් ටු ස්ටාර්ට් ඉන් සෙප්ට්". LankaBusinessOnline.com. 23 May 2011. 6 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013. {{cite news}}: External link in |newspaper= (help)
  2. "අක්බාර්.එල්කේ: වින්ඩ් පවර් ප්‍රොජෙක්ට්ස්". Akbar.lk. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  3. "අජිලිටි ටු ප්‍රවයිඩ් ලොජිස්ටික්ස් ෆෝර් වින්ඩ් පවර් ප්‍රොජෙක්ට්ස්". ද අයිලන්ඩ්. 14 ජුනි 2011. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  4. "කන්ස්ට්‍රක්ෂන් ඔෆ් 7 ෆවුන්ඩේෂන් ෆෝ වින්ඩ් ටර්බයින්ස්". ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සෝර්ටියම්. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  5. "ප්‍රොජෙක්ට් ඉන්ෆොර්මේෂන් - හේලීස් නිර්මලපුර වින්ඩ් ෆාර්ම්". ලෝක බැංකුව. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.