නියන්ඩර්ටාල් යනු නෝර්ත් රයින්-වෙස්ට්ෆේලියා ජර්මානු ෆෙඩරල් රාජ්‍යයෙහි අගනගරය වන ඩිස්ල්ඩෝර්ෆ් නගරයට 12 කිමී (7.5 සැත) පමණ නැගෙනහිරින් නෝර්ත් රයින්-වෙස්ට්ෆේලියා තුල පිහිටි ඩිස්ල් නදියෙහි කුඩා නිම්නයකි. අර්ක්‍රාත් සහ මෙත්මාන් යන නගරයන්හී භූමිප්‍රදේශයන්ට මෙම නිම්නය අයත් වෙයි. 1856 දී, මෙම ප්‍රදේශය ජන අවධානයට ලක් වූයේ හෝමෝ නියැන්ඩර්තලෙන්සිස් හී පළමු නිදර්ශකය වූ නියැන්ඩර්තාල් 1 මෙහිදී සොයා ගැනීමත් සමගමය.

ජර්මනියේ නියන්ඩර්ටාල් හී පිහිටුම


බාහිර සබැඳි සංස්කරණය

ඛණ්ඩාංක: 51°13′36″N 6°57′4″E / 51.22667°N 6.95111°E / 51.22667; 6.95111

"https://si.wikipedia.org/w/index.php?title=නියන්ඩර්ටාල්&oldid=314701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි