නිදහස් වෙළදා‍මට ඇති සම්බාධක සංස්කරණය

ව්‍යපාරයක පරමාර්ථය විය යුත්ත කොටස්කරැවන්ගේ ඉපයිමට වැඩිකිරිම යැයි පැවසු Milton Friedren නිදහස් වෙළඳාමට සහය දැක්වියමයි. ඔහුට අනුව වගකිම් අත්තේ පුද්ගලයින්ට පමණයි. CSR (ආයතනයේ සමාජයට ඇති වගකිම ) පිළිබඳ මාධ්‍ය අදහස් දරන්නන් එය පරිසරයට හ සමජය හිතකර ලාභයට පදනම් කර නොගත් දෙයක් ලෙස හඳුන්වයි. එනමුත් ආයතනයට අනුව CSR හි නියැලි, ඒ සඳහා සම්පත් වැය කරිමෙන් වාසියක් තිබිය යුතුය. එ වාසිය වැය කල සම්පත් ආයෝජනයෙන් ලැබෙන ආදායමට කිට්ටු නොවුවහොත් ආයතන CSR හි නියැලිමට මැලිවේ. එම නිසා වර්තමානයේදි CSR කටයුතු සීමාවී ඇත.

CSR ධනවාදයට විරැද්ධව යැයි අදහස් දරන්නන් ආර්ථික වර්ධවෙන් සෞඛ්‍ය දිර්ළඝායුෂ ළදරැ මරත්තාවය (Infect morality) හතකර ලෙස වර්ධනය කරන බව පවසයි. මෙම ආර්ථික වර්ධනය නිදහස් වෙළදමේ යෙදෙන ආයතනය මගින් ලැබෙන බව ඔවුනගේ අදහසයි. සංවර්ධනය අඩු කම්කර නිති හිග රටවල ආයෝජනයෙන් එම රටවල සමාජනත්වය ඉහළ නැංවිය හැක.

CSR හි යෙදවිමට අනුබල දෙන හේතු

පාරිභෝගික අයිතින් ආරක්ෂා කල යුතුයි යන අචාර ධර්ම

පාරිභෝගික අයිතින් පිළිබඳ ජනප්‍රිය විමත් සමග දාශක 2 ක පටන් CSR කටයුතු ක්‍රමයෙන් වැඩි වි ඇත. පෘතුවි ජනගහනය වර්ධනයත් සමගි සිටින් ස්වාභාවික සම්පත් වැඩිවන ඉල්ලුමට භාවිතයට ඇති අවනොතාව බඉහල යයි (Green හා Coken 2005, 147) බාහෝ රටවල කාර්මිකරණය සමග ගෝලියකරණය හා තාක්ෂණික වර්ධනය වී ඇත. දිනෙන් දින පාරිභෝගිකයා සමාජිය හා පරිසර ගැටළු පිළිබඳ දැනුවත් විම නිසා භාණ්ඩ මිලට ගැනිමේදි එම භාණ්ඩ නිෂ්පාදකයෝ පාරිසරික ප්‍රතිපත් පිළිබඳ ඔවුන් අවදානය දක්වයි. එනමුත් බාහෝ පාරිභෝගිකයන් තම වාසිය ලබයි.

ගෝලීයකරණය හා වෙළඳපොල බලපෑම

ආයතනය එහි වර්ධනය ගෝලිය කරණය තුලින් ලබා ගැනීමට උත්සහ කරන විට එය අඩාල කරන නව අභියෝගයක් ඔවුන්ට ඇත. එක් එක් රජයන්ගේ රෙගුලාසි සම්බාධක, පාරිසරික නීති, කම්කරැ නීති නිසා අයාතනය වලට ඩෝලර් මිලියන ගණන් පාඩු වේ. සමහරෙකු මෙම ආචාර ධර්මයන් වියදමට හේතුවන සම්බාධක පමණක් ලෙස සලකයි. සමහරක් ආයතන තම ජනප්‍රියතාවය වර්ධනවය CSR හි යෙදේ. මෙමගින් ඔවුන්ට දිගුකාලින වාසියක් ලැබෙන අතර සමාජ සේවය අභ්‍යන්තර මනසට කරන ප්‍රචාරනයක් පරිදි වේ. (Fruskeim, Mieres, 1986,105) ලොව ඇති තරගකාරිත්වය නිසා බහුජාතික සමගම් වලට ඔවුන්ගේ සේවකයන්ට සැලකිම සැපයුම්කරැවන් පිළිබඳ සමජ සුබසාධන කෝණයකින් පෙන්විමට සිදුවේ.

සටහන් සංස්කරණය

| Corporate social responsibility - Hindrance of free trade |}

"https://si.wikipedia.org/w/index.php?title=නිදහස්_වෙළදා‍ම&oldid=472350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි