නැගෙනහිර චෞ

භූගෝලීය ප්‍රදේශය

නැගෙනහිර චෞ (//;[1] චීන: 東周; පින්යින්: Dōngzhōu; ක්‍රි.පූ. 770–256[2]) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීනයේ චෞ රාජවංශයේ දෙවන අර්ධයයි. මෙය ප්‍රධාන යුග දෙකකට වෙන්කළ හැකි ය: වසන්ත සහ සරත් සහ යුද්ධ රාජ්‍ය සමයයි.

නැගෙනහිර චෞ යුගය

ආශ්‍රේයයන් සංස්කරණය

උද්ධෘත සංස්කරණය

  1. "Zhou". Random House Webster's Unabridged Dictionary.
  2. "...Eastern Zhou period (770–256 BC)" Early China - A Social and Cultural History, p. 10. Cambridge University Press.

මූලාශ්‍ර සංස්කරණය

  • 許倬雲 著,鄒水傑 譯:《中國古代社會史論——春秋戰國時期的社會流動》(桂林:廣西師範大學出版社,2006).
  • Yang Hsien-yi and Gladys Yang (1974), Records of the Historians. Hong Kong: Commercial Press.
    • Reprinted by University Press of the Pacific, 2002. Contains biographies of Confucius and Laozi. ISBN 978-0835106184.
"https://si.wikipedia.org/w/index.php?title=නැගෙනහිර_චෞ&oldid=473510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි