නාමරතා ශ්‍රෙෂ්තා
නාම්රතා ශ්‍රේෂ්ඨා නේපාල නිරූපිකාවක් සහ නිළියක් වන ඇය නේපාල චිත්‍රපටවල නොවැම්බර් රේන් (2014 චිත්‍රපටය) සහ මෙරෝ යූටා සාති චා ඇතුළු චරිත නිරූපණය සඳහා ප්‍රසිද්ධය. ඇය ජාතික චිත්‍රපට සම්මාන (නේපාලය)ජයග්‍රාහිකාව වන අතර ඇය නේපාල සංගීත වීඩියෝවල පෙනී සිටීම නිසා ප්‍රසිද්ධියක් උසුලයි,[2]
නාම්‍රතා ශ්‍රෙෂ්ඨා | |
---|---|
උපත | June 14, 1985.[1] කත්මණ්ඩු, නේපාලය |
ජාතිකත්වය | නේපාල |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2005 - වර්තමානය |
වෘත්තිය
සංස්කරණයචිත්රපට
සංස්කරණයරංග දර්ශන
සංස්කරණයසම්මාන හා නාමයෝජනා
සංස්කරණයවසර | සම්මාන | වර්ගය | සිනමා කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2014 | INFA Awards (Hong Kong) | හොඳම නළුවා (කාන්තා) 2014 | Maun | දිනාගති[3][4] |
2015 | NEFTA awards 2015 | හොඳම නිළිය | November Rain | නිර්දේශිත[5] |
2015 | NEFTA awards | Popular Actress of the year | November Rain | නිර්දේශිත[5] |
2016 | FAAN Awards | හොඳම නිළිය | Classic | දිනාගති[6] |
2016 | Dcine awards | හොඳම නිළිය | Classic | දිනාගති[7][8] |
2016 | NFDC Award 2016 | හොඳම නිළිය | Classic | දිනාගති[9][10] |
2016 | LG Film Awards | හොඳම නිළිය | Classic | දිනාගති[11][12] |
2019 | Dcine awards | හොඳම නිළිය | Prasad | දිනාගති<ref> |
ආශ්‍රිත
සංස්කරණය- ^ "Namrata Shrestha".
- ^ "Namrata Shrestha Biography". 8 නොවැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 සැප්තැම්බර් 2014.
- ^ "INFA award nomination full list". Xnepali.net. 2015-07-23 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2015-08-06.
- ^ "Aaryan namrata win top infa film award". khabarsite.net. 2016-03-04 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2015-08-06.
- ^ a b "Top 5 nomination nefta award 2015 full list". xnepali.net. 2015-08-05 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2015-08-14.
- ^ "PASHUPATI PRASAD Wins 4 FAAN Awards, The Complete Winners List". moviemandu.com. 2016-07-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-07-07.
- ^ "'डी सिने अवार्ड'मा 'क्लासिक, प्रेमगीत र वडा नम्बर ६'को बर्चस्व(पूर्ण सूचीसहित)". onlinekhabar.com. 2016-08-16 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-08-14.
- ^ "आर्यन र नम्रता फेरि उत्कृष्ट, 'क्लासिक' बर्षकै उत्कृष्ट चलचित्र(फोटाे फिचरसहित)". onlinekhabar.com. 2016-08-15 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-08-14.
- ^ "क्लासिक र प्रेमगीतको चर्को भिडन्त, 'पशुपति प्रसाद र कबड्डी कबड्डी' पनि कम छैनन्". onlinekhabar.com. 2016-08-27 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-08-24.
- ^ "एनएफडिसी अवार्डमा 'क्लासिक'को दबदबा ,अवार्ड थापेपछी के भने त विजेताहरुले ? (भिडियो)". rangakhabar.com. 2016-09-23 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-09-23.
- ^ "डीसीको अवार्डमा नम्रतादेखि साम्राज्ञीको प्रतिस्पर्धा, मनोनयमा ५ फिल्मको वर्चस्व". onlinekhabar.com. 2016-09-04 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-08-31.
- ^ "नम्रता र दयाहाङ उत्कृष्ट नायक–नायिका, रेखा र अनमोल 'पपुलर एक्टर'". onlinekhabar.com. 2016-09-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-09-08.