නාථ (වක්‍රෝක්තිහරණය)
(නාථ වෙතින් යළි-යොමු කරන ලදි)
නාථ යන්නෙන් පහත ඒවායෙන් එකක් අදහස් විය හැක:
- නාථ (බෞද්ධ දේවතාවා), මෛත්‍රී බෝධිසත්ත්වයන්ගේ ස්වරූපයක් යැයි සැලකෙන බෞද්ධ දේවතාවා.
- නාථ, හින්දු සංකල්පය.
වෙනත් භාවිතා,
- Natha Khan Goth one of the neighborhoods of Shah Faisal Town in Karachi, Sindh, Pakistan.
- නමි නාථ, වත්මන් යුගයේ විසිඑක්වන ජෛන තීර්ථංකරවරයායි.
- මෛත්‍රෙය-නාථ බෞද්ධ දර්ශනයේ යෝගාචාර ගුරුකුලයේ ආදිකර්තෲන් තිදෙනාගෙන් අයෙකි.