නයන්තාරා චිත්‍රපට නාමාවලිය

ඉන්දියානු චිත්‍රපට නිළියගේ චිත්‍රපට නාමාවලිය

ඩයනා මරියම් කුරියන් (උපත 1984 නොවැම්බර් 18) හෙවත් වඩාත් ප්‍රකටව නයන්තාරා යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි.[1]දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ.

ගොනුව:Nayanthara 1.jpg
Nayanthara at the 61st Filmfare Awards South, 2014

නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 මලයාලම් චිත්‍රපටයක් වූ මනස්සිනක්කරේ තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට පිවිසියේ අයියා (2005) චිත්‍රපටය තුළින් වන අතර තෙලිඟු සිනමාවට පිවිසියේ ලක්ෂ්මි (2006) චිත්‍රපටය තුළිනි. මෙම චිත්‍රපට ද්විත්වයම සාර්ථක විය. අනතුරුව ඇය චන්ද්‍රමුඛී (2005), ඩුබායි සීනු (2007), තුලසි (2007), බිල්ලා (2007), යාරඩි නී මොහිනී (2008), ආදවන් (2009), අදූර්ස් (2010), සිංහා (2010), බොස් එංගිරා භාස්කරන් (2010), ශ්‍රී රාම රාජ්‍යම් (2011), රාජා රාණි (2013), ආරම්බම් (2013), තනි ඔරුවන් (2015), මායා (2015), නානුම් රෞඩි දාන් (2015), බාබු බංගාරම් (2016) සහ ඉරු මුගන් (2016) වැනි ආර්ථික වශයෙන් සාර්ථක දෙමළ හා තෙලිඟු චිත්‍රපට ගණනාවකට දායක වූවා ය.

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

සුචිය
  මෙම චිත්‍රපට තවම තිරගත වී නොමැත.
වර්ෂය චිත්‍රපටය චරිතය/චරිත අධ්‍යක්ෂ භාෂාව/භාෂා සටහන් Ref.
2003 මනසින්නක්කරේ ගෞරි සත්‍යන් අන්තික්කඩ් මලයාලම් [2]
[3]
2004 විස්මයතුම්බදු රීතා මැතිව්ස් ෆාසිල් මලයාලම් [4]
2004 නාට්ටුරාජාවු කත්‍රිනා ශාජි කෛලාස් මලයාලම් [5]
2005 අයියා සෙල්වි හරී දමිළ [6]
2005 චන්ද්‍රමුඛී දුර්ගා පී. වාසු දමිළ [7]
2005 තස්කර වීරන් තංගමනී ප්‍රමෝද් පාප්පන් මලයාලම් [8]
2005 රප්පකල් ගෞරි කමල් මලයාලම් [3]
2005 ගජිනි චිත්‍රා ඒ.ආර්. මුරුගදාස් දමිළ [9]
2005 සිවකාසි ඇය විසින් ම පරරාසු දමිළ "Kodambakkam Area" ගීතයට නර්තනයෙන් දායක වීම [10]
2006 කල්වනින් කාදලී හරිතා තමිල්වානන් දමිළ [11]
2006 ලක්ෂ්මි නන්දිනී වී.වී. විනායක් තෙළිඟු [12]
[3]
2006 බෝස් අනුරාධා වී. එන්. ආදිත්‍ය තෙළිඟු [13]
2006 වල්ලවන් ස්වප්නා සිම්බු දමිළ [14]
2006 තලෛමගන් මේඛලා ආර්. සරත්කුමාර් දමිළ [15]
2006 ජ්‍යෝති එස්. පී. ජනනාදන් දමිළ [16]
2007 යෝගි නන්දිනි වී.වී. විනායක් තෙළිඟු [17]
[18]
2007 ඩුබායි සීනු මධුමතී ශ්‍රීනු වෛත්ලා තෙළිඟු [19]
2007 සිවාජී ඇය විසින් ම එස්. ශංකර් දමිළ "Balleilakka" ගීතයට නර්තනයෙන් දායක වීම. [20]
2007 තුලාසි වසුන්දරා රාම් බෝයාපති ශ්‍රීනු තෙළිඟු [21]
2007 බිල්ලා සාෂා විශ්නුවර්ධන් දමිළ [22]
2008 යාරඩී නී මෝහිනී කීර්ති මිත්‍රන් ජවහාර් දමිළ [23]
2008 කුසෙලාන් නයන්තාරා පී. වාසු දමිළ ආරාධිත රඟපෑම් [10]
2008 කතනයකුඩු නයන්තාරා පී. වාසු තෙළිඟු ආරාධිත රඟපෑම් [24]
2008 සත්‍යම් දේවා ඒ. ආර්. රාජශේකර් දමිළ [25]
2008 සෙලියුට් දිව්‍යා ඒ. ආර්. රාජශේකර් තෙළිඟු [26]
2008 ඒගන් මල්ලිකා රාජු සුන්දරම් දමිළ [27]
2008 ට්වෙන්ටි:20 ඩයනා ජෝශි මලයාලම් "Hey Dil Deewana" ගීතයට නර්තනයෙන් දායක වීම. [10]
2009 විල්ලු ජාන්වී ප්‍රභූ දේවා දමිළ [28]
2009 අන්ජනේයුලු අංජලී පරසුරාම් තෙළිඟු [29]
2009 ආදවන් තාරා කේ. එස්. රවිකුමාර් දමිළ [30]
2010 අධූර්ස් චන්ද්‍රකලා වී.වී. විනායක් තෙළිඟු [31]
2010 බොඩිගාර්ඩ් අම්මූ සිද්දිඛී මලයාලම් [32]
2010 ගෝව ඇය විසින් ම වෙන්කට් ප්‍රභූ දමිළ ගරු රඟපෑම් [33]
2010 සිම්හා ගයාත්‍රී බෝයාපති ශ්‍රීනූ තෙළිඟු [34]
2010 බෝස් එන්ගිර බාස්කරන් චන්‍ද්‍රිකා එම්. රජේශ් දමිළ [35]
2010 ඉලෙක්ට්‍රා ඉලෙක්ට්‍රා ඇලෙක්සැන්ඩර් ශ්‍යාමප්‍රසාද් මලයාලම් [36]
2010 සුපර් ඉන්දිරා උපේන්ද්‍රා කන්නඩ [37]
2011 ශ්‍රී රාම රාජ්‍යම් සීතා බාබු තෙළිඟු [38]
2012 ක්‍රිෂ්නම් වන්දේ ජගද්ගුරුම් දේවිකා ක්‍රිෂ් තෙළිඟු [39]
2013 එදිර් නීච්චල් ඇය විසින් ම ආර්. එස්. දුරෛ සෙන්තිල්කුමාර් දමිළ "Local Boys" ගීතයට නර්තනයෙන් දායක වීම. [40]
2013 ග්‍රීකු වීරුදු සන්ධ්‍යා කේ. දසරාත් තෙළිඟු [41]
2013 රාජා රාණි රෙජිනා අට්ලී දමිළ [42]
2013 ආරම්භම් මායා විශ්නුවර්ධන් දමිළ [43]
2014 ඉදු කතිර්වේලන් කාදල් පවිත්‍රා එස්. ආර්. ප්‍රභාකරන් දමිළ [44]
2014 අනාමිකා අනාමිකා ශේඛර් කම්මුලා තෙළිඟු [45]
2014 නී එන්ගේ එන් අන්බේ අනාමිකා ශේඛර් කම්මුලා දමිළ [46]
2015 නන්බේන්ඩා රම්‍යා ජගදීශ් දමිළ [47]
2015 බාස්කර් ද රාස්කල් හීමා සිද්දිඛී මලයාලම් [48]
2015 මාසු එන්ගිර මාසිලාමනී මාලිනී වෙන්කට් ප්‍රභූ දමිළ [49]
2015 තනි ඔරුවන් මහීමා මොහාන් රාජා දමිළ [50]
2015 මායා අප්සරා, මායා මැතිව්ස්[lower-alpha 1] අශ්වින් සරවනන් දමිළ [51]
2015 ලයිෆ් ඔෆ් ජෝසුට්ටි ස්වප්නා ජීතු ජෝෂප් මලයාලම් ගරු රඟපෑම් [52]
2015 නානුම් රෞඩි දාන් කදම්බරී විග්නේෂ් ශිවන් දමිළ [53]
2016 පුදිය නියාමම් වාසුකී අයියර් ඒ. කේ. සාජන් මලයාලම් [54]
2016 ඉදු නම්ම ආලු මයිලා පාන්ඩිරාජ් දමිළ [55]
2016 තිරුනාල් විද්‍යා පී. එස්. රාම්නාත් දමිළ [56]
2016 බාබු බන්ගාරම් ශෛලජා මාරුතී දසාරි තෙළිඟු [57]
2016 ඉරු මුගන් මීරා ජෝර්ජ් ආනන්ද් ශංකර් දමිළ [58]
2016 කාශ්මෝරා රත්න මහාදේවී ගෝකුල් දමිළ [59]
2017 ඩෝරා පවලකෝඩි දාස් රාමසාමි දමිළ [60]
2017 අරම් මධිවදනී ගෝපි නෛනාර් දමිළ [61]
2017 වේලෛක්කාරන් ම්‍රිනාලිනි මොහාන් රාජා දමිළ [62]
2018 ජයි සිම්හා ගෞරි කේ. එස්. රවිකුමාර් තෙළිඟු [63]
2018 කෝලමාවු කෝකිලා කෝකිලා නෙල්සන් දිලිප්කුමාර් දමිළ [64]
2018 ඉමෛකා නොඩිගල් අංජලී වික්‍රමාදිත්‍යන් ආර්. අජෙයි ඥානමුත්තු දමිළ [65]
2019 විස්වාසම් නිරංජනා සිවා දමිළ [66]
2019 ඓරා භවානි, යමුනා[lower-alpha 1] කේ. එම්. සර්ජුන් දමිළ [67]
2019 මිස්ටර් ලෝකල් කීර්තනා වාසුදේවන් එම්. රාජේශ් දමිළ [68]
2019 කොලෛයුදීර් කාලම් ශෘතී චක්‍රී ටොලේටි දමිළ [69]
2019 Love Action Drama ශෝභා ද්‍යාන් ශ්‍රීනිවාසන් මලයාලම් [70]
2019 ස්‍යේ රා නරසිම්හා රෙඩ්ඩි සිද්ධම්මා සුරේන්දර් රෙඩ්ඩි තෙළිඟු [71]
2018 බිගිල් ඒන්ජල් අට්ලී කුමාර් දමිළ [72]
2020 දර්බාර් ලිලී ඒ. ආර්. මුරුගදාස් දමිළ [73]
2020 නෙට්‍රිකන්   නිවේදනය කිරීමට නියමිත මිලින්ද් රාවූ දමිළ රූගත කිරීම් සිදුවෙමින් පවතී. [74]
2020 මූකුත්ති අම්මාන්   නිවේදනය කිරීමට නියමිත RJ බලාජි දමිළ රූගත කිරීම් සිදුවෙමින් පවතී
2020 තලෛවා 168   නිවේදනය කිරීමට නියමිත සිවා දමිළ රූගත කිරීම් සිදුවෙමින් පවතී

සටහන්

  1. 1.0 1.1 නයන්තාරා මෙම චිත්‍රපටයෙහි ද්විත්ව චරිත නිරූපණය සිදුකළා ය.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "'Malayalis should be proud of Nayanthara'". TOI. 29 November 2015. සම්ප්‍රවේශය 22 March 2016.
  2. "Manasinakkare". Sify. 30 December 2003. 25 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017.
  3. 3.0 3.1 3.2 Nagarajan, Saraswathy (27 May 2010). "Simply electrifying". The Hindu. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  4. "Vismayathumbathu". Sify. 12 April 2004. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  5. "Natturajavu". Sify. 24 August 2004. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  6. "Ayyaa". Sify. 15 January 2005. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017.
  7. Chan, F.; Karpovich, A.; Zhang, X. (2011). Genre in Asian Film and Television: New Approaches. Palgrave Macmillan. p. 109. ISBN 978-1-349-32303-6.
  8. Rani, Angel (29 May 2005). "Thaskaraveeran". Deccan Herald. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  9. "Ghajini". Sify. 30 September 2005. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  10. 10.0 10.1 10.2 "Being Nayanthara". The Times of India. 25 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017.
  11. "Review : Kalvanin Kathali". Sify. 17 February 2006. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  12. "Lakshmi Movie Review". fullhyderabad. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  13. Rajamani, Radhika (28 September 2006). "Nagarjuna charms in Boss". Rediff.com. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  14. "Vallavan". Sify. 24 October 2006. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  15. "Thalaimagan". Rotten Tomatoes. 29 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  16. "E". Sify. 21 October 2006. 30 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  17. "Yogi: Sentimental drivel". Rediff.com. 15 January 2007. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 March 2017.
  18. Vinayak, V. V. (director) (2007). Yogi (motion picture) (Telugu බසින්). Eeshwari Films.{{cite AV media}}: CS1 maint: unrecognized language (link)
  19. "Dubai Seenu". Sify. 8 June 2007. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  20. "Nayanthara turns item girl?". The Times of India. 31 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 මාර්තු 2017. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  21. Rajamani, Radhika (12 October 2007). "Thulasi: A hardcore cliched affair". Rediff.com. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  22. "Billa". Sify. 14 December 2007. 29 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2017. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
  23. Rangarajan, Malathi (11 April 2008). "Good, bad, average — Yaaradi Nee Mohini". The Hindu. 29 March 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 March 2017.
  24. Rajamani, Radhika (1 August 2008). "Rajni, Jagapathi Babu shine". Rediff.com. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017.
  25. Srinivasan, Pavithra (14 August 2008). "No good, not good at all". Rediff.com. 29 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2017.
  26. "'Salute' Review: Boring And Pestering". greatandhra.com. 30 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 මාර්තු 2017. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  27. "Aegan". Sify. 25 October 2008. 29 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2017.
  28. "Adventures of a Tamil James Bond". Rediff.com. 12 January 2009. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  29. "Ravi Teja steals the show in Anjaneyulu". Rediff.com. 12 August 2009. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  30. "Aadhavan is clean fun". Rediff.com. 17 October 2009. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  31. "Adhurs". Sify. 14 January 2010. 30 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  32. "This Bodyguard is no fun". Rediff.com. 25 January 2010. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  33. "Nayanthara does a cameo in Goa". Sify. 7 November 2009. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017.
  34. "Simha". Rotten Tomatoes. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  35. Sanjeevee, S. (15 September 2010). "Laugh riot". The Hindu. 29 March 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 March 2017.
  36. Nagarajan, Saraswathy (19 May 2010). "Electrifying Elektra". The Hindu. 29 March 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 March 2017.
  37. "Upendra is super!". Rediff.com. 3 December 2010. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  38. "Telugu Review: 'Sri Rama Rajyam' is a must watch". CNN-News18. 20 November 2011. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  39. Pasupulate, Karthik (30 November 2012). "Krishnam Vande Jagadgurum Movie Review". The Times of India. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  40. "Nayanthara's 'Ethir Neechal' cameo becomes a big hit!". Sify. 7 May 2013. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017.
  41. "Greeku Veerudu: We are family". The Hindu. 3 May 2013. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2017.
  42. Kamath, Sudhish (28 September 2013). "Raja Rani: Boy, Girl, Her Ex and His". The Hindu. 29 March 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 March 2017.
  43. Prakash, R. S. "Movie review: Aarambam". Bangalore Mirror. 30 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 මාර්තු 2017. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  44. Rangan, Baradwaj (15 February 2014). "Idhu Kathirvelan Kadhal: Laughing through tears". The Hindu. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  45. "Movie review 'Anaamika': Nayanthara steals the show". Deccan Chronicle. 2 May 2014. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2017.
  46. "Nee Enge En Anbe Movie Review". The Times of India. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2017.
  47. "'Nannbenda' (Nanbenda) Movie Review: Watch Only If You Badly Crave to See Nayanthara Onscreen". International Business Times. 2 අප්‍රේල් 2015. 29 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 මාර්තු 2017. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  48. "Bhaskar The Rascal review". Sify. 15 April 2015. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  49. Bhaskaran, Gautaman (30 May 2015). "Massu Engira Maasilamani Movie Review". Hindustan Times. 29 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 March 2019. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  50. Rangan, Baradwaj (28 August 2015). "Thani Oruvan: a pretty smart, pulpy thriller". The Hindu. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 March 2017.
  51. Saraswathi, S (18 September 2015). "Review: Maya is a truly haunting experience". Rediff.com. 25 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  52. "Life of Josutty". Sify. 25 September 2015. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017.
  53. "Naanum Rowdy Dhaan". Sify. 21 ඔක්තෝබර් 2015. 27 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 මාර්තු 2017. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  54. "Review: Watch Puthiya Niyamam for Nayanthara". Rediff.com. 13 February 2016. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  55. Rangan, Baradwaj (27 May 2016). "Idhu Namma Aalu: True love". The Hindu. 28 January 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2017.
  56. Bhaskaran, Gautaman (5 අගෝස්තු 2016). "Thirunaal review: This Jiiva-Nayanthara starrer is a romp of rowdies". Hindustan Times. 29 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 මාර්තු 2017. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  57. "Babu Bangaram review: This Venkatesh, Nayanthara starrer is a let down". Firstpost. 12 August 2016. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2017.
  58. "Iru Mugan movie review: Vikram-starrer is not the Onam gift we were hoping for". The Indian Express. 8 September 2016. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 March 2017.
  59. "Review: Kaashmora is a fun watch". Rediff.com. 30 October 2016. 31 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 March 2017.
  60. Thimmayya, Daniel (31 මාර්තු 2017). "Dora Review: A canine-car-horror flick that is all smoke and talk without the torque". The Indian Express. 31 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 මාර්තු 2017. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  61. Manoj Kumar, R (10 November 2017). "Aramm movie review: This Nayanthara starrer is hard-hitting". The Indian Express. 10 November 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2017. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  62. "Velaikkaran review- An honest film that hits the right notes". Sify. 22 December 2017. 22 December 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 December 2017.
  63. Manoj Kumar, R (12 January 2018). "Jai Simha movie review: The Balakrishna and KS Ravikumar film is old wine in a new bottle". The Indian Express. 12 January 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 January 2018.
  64. Upadhyaya, Prakash (17 August 2018). "Kolamavu Kokila movie review and ratings by audience: Live update". International Business Times. India. 17 August 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2018. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  65. Upadhyaya, Prakash (30 August 2018). "Imaikkaa Nodigal movie review and ratings: Live audience response". International Business Times. India. 30 August 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 August 2018. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  66. Menon, Thinkal (10 January 2019). "Viswasam Movie Review". The Times of India. 10 January 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 January 2019. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  67. Janani, K. (28 March 2019). "Airaa Movie Review: Nayanthara kisses goodbye to logic in latest horror flick". India Today. 28 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2019. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  68. Menon, Thinkal (17 May 2019). "Mr. Local Movie Review". The Times of India. 17 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 May 2019. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  69. https://m.timesofindia.com/entertainment/tamil/movie-reviews/kolaiyuthir-kalam/movie-review/70617173.cms
  70. "Love Action Drama: what to expect from Nivin Pauly-Nayanthara movie". Manorama Online (ඉංග්‍රීසි බසින්). 5 September 2019. 5 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 September 2019.
  71. Nyayapati, Neeshita (2 October 2019). "Sye Raa Narasimha Reddy Movie Review : Chiranjeevi's show all the way". The Times of India. 2 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 October 2019.
  72. "Bigil Movie Review : Thalapathy Vijay starrer is an engaging entertainer". The Times of India. 25 October 2019. 25 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 October 2019.
  73. "Rajinikanth starts Darbar shoot in Mumbai". The Indian Express. 10 April 2019. 10 April 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 April 2019. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  74. "Second schedule of Nayanthara's 'Netrikann' starts today". The Times of India. 18 October 2019. 25 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 October 2019.