දීවිල්ල අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය මාතලේ - දොඩංගස්ලන්ද මාර්ගයේ මාතලේ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් වූ දීවිල්ල ග‍්‍රාමයේ පිහිටා ඇත.

අතීතය සංස්කරණය

දීවිල්ල අම්බලම 1902 වර්ෂයේ ඉදිකරන ලද්දකි.[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. "දීවිල්ල අම්බලම". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2 අප්‍රේල් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=දීවිල්ල_අම්බලම&oldid=354897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි