දිලාන් ජයවර්ධන (ඉංග්‍රීසි: Dilan Jayawardane) යනු නිර්මාතෟ (ඉංග්‍රීසි භාෂාව:ස්කූප්ලර් ටෙක්නොලොජි), පරිගණක ඉංජිනේරු ගූගල් ආයතනය ඇමරිකානු එක්සත් ජනපදය.

දිලාන් ජයවර්ධන
උපත
නිවහනඇමරිකානු එක්සත් ජනපදය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේනිර්මාතෟ (ඉංග්‍රීසි භාෂාව:ස්කූප්ලර් ටෙක්නොලොජි)
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

දිලාන් ජයවර්ධන වරලත් පරිගණක ඉංජිනේරු වරයෙකි.

මොරටුව විශ්වවිද්‍යාලය හා මැසචූසෙට්ස් විශ්වවිද්‍යාලය ඇමරිකාව ඉංජිනේරු උපාධි දරයෙකි.

දිලාන් ජයවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දිලාන්_ජයවර්ධන&oldid=444095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි