ගීත නාට්‍ය නිෂ්පාදක,රචක,

ගොනුව:නිමල් වනිගසිංහ
ගීත නාට්‍ය නිෂ්පාදක,රචක,


== [[නිමල් වනිගසිංහ ]]



ගීත නාට්‍ය රචක හා නිෂ්පාදක[මූලාශ්‍රය සංස්කරණය]
 

ගීත නාට්‍ය:


1.පිනා සහ වලං කද 

2.හැන්ද

3.ප්‍රතිමාවක් නැගු කඳුලක්! 4.සම්මාන පෝලිම 5.හයේ කෝච්චිය


6.නෝක්කාඩුව


දහවල් බතෙන් පසු දැඩි ලෙස නින්දට ගිජු වු ගැමි බිරිඳක් හා බිරිඳට වඩා පරම්පරාවෙන් ලැබුන අරුම පුදුම වැල් ඇඳට පෙම් කල ස්වාමි පුරුෂයෙකු අතර ඇතිවන සනාතන ගැටුම!

රචනය නිෂ්පාදනය: නිමල් වනිගසිංහ

රංගනය: ශාන්ත වනිගතුංග, තුෂාරි කුලතිලක, දිනාලි ගලප්පත්ති, අභිනන්දන රණතුංග ,සම්පත් ජයවීර, හිරාන් කුලතිලක

සංගීත අධ්‍යක්ෂනය: අග්‍රා ප්‍රේමරත්න ගීත තනු: හිරාන් කුලතිලක

ගායක කංඩායම: ආසිරි අඹගහවත්ත, කාංචන, හිරුනි වල්ගමගේ , සිතාරි රන්පටබැඳි, ප්‍රසාදි අමරප්පුලි , දිනාලි ගලප්පත්ති

වාදක කංඩායම : අර්ජුන සිල්වා, රවී කුලතිලක, රුෂේන් සුමනසේකර, ලහිරු වාහලතන්ත්‍රිගේ

පසුතල: කිංස්ලි ගුණවර්ධන නර්තන රචනය: නෙල්සන් හේවායාලගේ

7.කිරිහොඳා

"https://si.wikipedia.org/w/index.php?title=ජීව_දත්ත_තොරතුරු&oldid=413550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි