ජවය (භෞතික විද්‍යාව)


භෞතික විද්‍යාවෙහි, ජවය යනු, කාර්යය සිදුකිරීමේ සීඝ්‍රතාවයය වෙයි. එය, ඒකක කාලයක් තුල පරිභෝජනය වන ශක්ති ප්‍රමාණයට සමතුල්‍යය වෙයි. MKS ක්‍රමයෙහිදී, ජවයෙහි ඒකක තත්පරයට ජූල් (J/s) වෙයි.තත්පරයට ජූල් 1ක් වොට් 1ක් ලෙස අර්ථ දැක්වේ. (දහඅටවන-සියවසෙහි වාෂ්ප එන්ජිමෙහි ප්‍රවර්ධක, ජේම්ස් වොට් හට ගරු කරනු වස්)

SI සංකේතය: P
SI ඒකක: වොට්


සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව

ජවය(W)= කාර්යය (J) / කාලය(s)


කාලය විෂයයෙහි ජවයෙහි අනුකලය විසින් අර්ථ දැක්වෙනුයේ සිදු කල කාර්යය වෙයි. බලයෙහි සහ ව්‍යාවර්තයෙහි උපයෝග ලක්ෂ්‍යයෙහි පෙත මත මෙම අනුකලය යැපෙන හෙයින්, කාර්යයෙහි මෙම ගණනය පෙත මත යැපෙන යැයි කියැවෙයි.


References සංස්කරණය

  • "ගතිකය-1" ආචාර්ය සරත් සියඹලාපිටිය 1998
"https://si.wikipedia.org/w/index.php?title=ජවය_(භෞතික_විද්‍යාව)&oldid=347644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි