ඡන්ද ක්‍රමයක් හෝ මැතිවරණ ක්‍රමයක් හෝ යනු ඡන්දදායකයා විසින් බොහෝවිට මැතිවරණයකදී හෝ ප්‍රතිපත්තියක් පිළිබඳ ජන මත විමසුමකදී හෝ පවතින විකල්පයන් අතුරින් එක් තෝරාගැනුමක් සිදු කිරීමට භාවිතා කරන එක් ක්‍රමයකි.

බහු-ජයග්‍රාහක ක්‍රම සංස්කරණය

 
2005 ජර්මානු ෆෙඩරල් මැතිවරණයේදී එක් එක් පක්ෂ දිනාගත් ආසන විසින් නිරූපිත සමානුපාතික ඡන්ද ක්‍රමයෙහි නිදසුනක්.

බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රයන් කිසියම් ආකාරයක බහු-ජයග්‍රාහක ඡන්ද ක්‍රමයක් වන අතර, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය සංගණ්‍ය ව්‍යතිරේකයන් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ඡන්ද_ක්‍රමය&oldid=229733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි