ශිශිරතරණය වැන්නක් වන ගිම්හානතරණය යනු, සත්ත්වයන්ගේ සුප්තතා තත්ත්වයක් වන අතර, එහි විශේෂිත ලක්ෂණ වන්නේ, ඉහළ උෂ්ණත්වයන් සහ ශුෂ්ක තත්ත්වයන්ට ප්‍රතිචාරයක් වශයෙන් ක්‍රියාරහිතබව සහ පරිවෘත්තික සීඝ්‍රතාවයන් අඩු මට්ටමක පැවතීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගිම්හානතරණය&oldid=372423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි