ග්‍රහ ලෝකයක් අර්ථදැක්වීම


මෙම වචනය පුරාතන ග්‍රීකයන් විසින් භාවිතයට ගත් පසු, ග්‍රහ ලෝකයක අර්ථ දැක්වීම යන්නෙහි විෂය පථයට පුළුල් පරාසයක බගෝලීය වස්තූන් අයත්ව ඇත.

1989 වසරෙහිදී එය අසලින් පියාසැරියේදී වොයේජර් 2 වෙතින් ලබා ගත් අර්ධචන්ද්‍රාකාර නෙප්චූන් ග්‍රහ ලෝකයෙහි (ඉහළ) සහ එහි ට්‍රයිටන් චන්ද්‍රයාගේ (මධ්‍යය) ඡායාරූපයක්