ගණිතමය ආර්ථික විද්‍යාව

ආර්ථිකයේ මතුවන ප්‍රශ්ණ විශ්ලේෂණය හෝ ආර්ථික න්‍යාය නිරූපනයට ගණිතමය ක්‍රම භාවිතයට ගණිතමය ආර්ථිකය යොමුවී ඇත. සරල බව, පැහැදිලිකම අතර ඇති මූලික සබඳතා ව්‍යුත්පන්න කිරීමට හා ස්ථාපිත කිරීමට මින් ඉඩදී ඇත. උදාහරණයක් ලෙස Paul Samuelson ගේ ආර්ථික අධ්‍යයනයේ පදනම පෙන්විය හැක. එහි විවිධ විෂය ‍ක්ෂේත්‍රයන් හරහා යන පොදු ගණිතමය ව්‍යුහාත්මකයන් හඳුනා ගනී.

ගොනුව:Recession.JPG
ආර්ථික අවපාතයදී ඉපයීමේ චක්‍ර

බොහෝ නවීන ආර්ථික විද්‍යාවන් මඟින් ජ්‍යාමිතික පදයන් හෝ මූලික ගණිතමය සටහන් කිරීම්, ඉදිරිපත් කිරීම් කලහැක. ගණිතමය ආර්ථික විද්‍යාවන් කෙසේවුවත් සාම්ප්‍රදායිකව වීජ ගණිතමය න්‍යායයන් හා ගණනය කිරීම් භාවිතා කරයි. මේවා විද්‍යාවන් සඳහා පමණක් නොව සමකාලීන ආර්ථික විද්‍යාවන් සඳහා අවශ්‍ය වේ. ආර්ථික විද්‍යා න්‍යායන් ඇතුලත් ජර්නලය ආර්ථිකමිතිය ආර්ථිකයේ, ගණිතමය ආර්ථික විද්‍යාවන් කෙරෙහි යොමු වූ මූලික ජර්නලයන් වේ.

විවිධ වූ ආර්ථිකයේ න්‍යාත්මක මාතෘකා සංස්කාරකයන්ට අනුව එක් එක් විශේෂඥ නොවූ ජර්නල වල පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි. ඉන් බොහෝ ලිපි ගණිතමය නිරූපණයක් සහිත න්‍යායන් යොදා ඇත.

ගණිතමය ආර්ථික විද්‍යාවන් විවිධ වූ චර්යා ආකෘතියක් සඳහා ක්‍රම වේදයන් සපයයි. අනාගත වෙළඳපලවල් වල අලෙවිවන වෙළඳ ද්‍රව්‍යයන් මිල කිරීම්, (Divorce law) වෙන්ව යන නීතින් වෙනස්වීම සඳහා ප්‍රතිචාර දැක්වීම් අන්තර්ජාතික කාලගුණික ගිවිසුම් එහි අන්තර්ගත‍ වේ. ගණිතය ආර්ථික විද්‍යාවන් හට වඩාත් අර්ථාන්විත බවක් ස්ථාපිත කරයි.

සංකීර්ණ විෂයන් හා පුළුල් පෙලගැන්වීම් ගැන ගණිතමය ප්‍රමේයන් නොවිධිමත් ලෙස ප්‍රකාශ කල නොහැක. තවදුරටත් ගණිතමය භාෂාව විද්‍යාත්මක භාෂාවක් ලෙස ආර්ථික විද්‍යාඥයන්ට පැහැදිලි, විශේෂිත, ධනවාදී හිමිකමක් සඳහා ඉඩදේ.

ගණිතමය ආර්ථිකය සංස්කරණය

මෙම ක්‍රමයේදි ගණිතය භාවිතයෙන් ආර්ථික සංකල්ප දැක්විම හෝ ආර්ථිකයේ මතුවන ගැටලු විශ්ලේෂණය සිදුකරයි. අර්ථ දක්වන්නන් සුත්‍රකමනයට අනුබල දෙන අතර සංකල්පයේ ඇති ප්‍රධාන ඒකක නිනිරුක්තිය පිළිබඳව පැහැදිලිව, සරලව හා පොදුව අර්ථ දක්වයි උදා Foundations of Economics Analysis (1947) ලියු Paal semuselson මෙම පුළුල් විෂයේ පොදු ගණිතමය සංකල්පය හදුනාගත්තේය. බොහෝ වත්මන් ආර්ථිකයන් භුගෝලික පද හා සරල ගණිතමය ප්‍රස්තා වලින් දැක්විය හැකිය. මෙහිදි ආර්ථික විශ්ලේෂණයට, කලනය අනුකෘත විජ ගණිතය () සම්ප්‍රදායික ලෙස යොදා ගනී. මේවා විධිමත් ආර්ථික හැදැරිම් වන අතර ගණිතමය හා සමකාලීන ආර්ථික ක්‍රමයන් සියල්ල පොදු පුර්වාගම වේ. Journel of Economic throes හා Econometric යන පොත් ගණිතමය ආර්ථිකයේ ප්‍රධාන ග්‍රන්ථ වේ. ආර්ථිකයේ වෙන්වු මාතෘකා වලට ගණිතමය නියොජනයක් මෙම කල්පිතයෙන් ලැබේ

මන්ධ්‍යධවනය ප්‍රතිලාභ ප්‍රස්ථාරය

ගණිතමය ආර්ථිකයේ, විවිධාකාරවු සාමාන්‍ය පරිසරයේ සිදුවිම් (ජාත්‍යන්තර වෙනස්විම් අනාගත වෙළෙඳපොල ඒකකයන්හි මිල කිරිම් ආදි) සිද්ධින්ට ක්‍රමෝපායක් සලස්වයි. ගණිතමය ආර්ථිකයේ පරික්ෂා කළ හැකි යෝජනා සංකිර්ණ ගැටලු සඳහා ඉදිරිපත් කළ හැකි අතර, අවිධිමත් මෙම ගැටලු ඉදිරිපත් කළ නොහැකිය. එසේම ගණිතයට භෂවෙන් ආර්ථික විශේෂඥයින්ට ගණිතය නොමැතිව විසදිමට නොහැකි කලහකාරි හා මතභේදාත්මක ගැටලු පිළිබඳව පැහැදිලි නියත ධනාත්මක මතයක් ඉදිරිපත් කිරිමට හැකියාව ලැබේයි.

සටහන් සංස්කරණය