කොස්වත්ත යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කඩුවෙල මහනගර සීමාවේ බත්තරමුල්ල ප්‍රධාන නගරය තුල ඇති ප්‍රදේශයකි. බත්තරමුල්ල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි.

පරිපාලනය සංස්කරණය

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ, කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරිපාලන කටයුතු සිදුකෙරේ.

වෑදගත් ස්ථාන සංස්කරණය

  • කොස්වත්ත පොලිස් ස්ථානය
  • ඔඩෙල් ප්‍රදර්ශනාගාරය

මේවාත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කොස්වත්ත&oldid=397510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි