කෘෂි පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් පීඨ අටෙන් එකක් වන අතර එය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පැරණිතම කෘෂි විද්‍යා පීඨයද වේ.

කෘෂි පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පිහිටුවන ලද්දේ1947
වර්ගයරාජ්‍ය විශ්වවිද්‍යාලය
පීඨාධිපතිආචාර්ය. කේ. සමරසිංහ
ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය103
ශිෂ්‍යයන්1303
උපාධි අපේක්ෂකයා839
පශ්චාත් උපාධි අපේක්ෂකයා464
පිහිටීමපේරාදෙණිය, ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩපනගරාසන්න
වෙබ් පිටුවwww.pdn.ac.lk/agri

ඛණ්ඩාංක: 7°15′15″N 80°35′48″E / 7.25417°N 80.59667°E / 7.25417; 80.59667

ඇතුලත් විමට සුදුසුකම්

සංස්කරණය