කුවේර (සංස්කෘත : कुबेर ; ඉංග්‍රීසි: Kuvera හෝ Kubera) වනාහි ලංකාපුර (දැනට ශ්‍රී ලංකාව) නම් වන භූමියේ අතීතයේ පැවති යක්‍ෂ ගෝත්‍රික රාජධානිය පාලනය කල රජෙකි. හින්දු ජනයා, මෙතුමා ධනයට අධිපති ලෙස දේවත්වයෙන් සලකන අතර ධනපති නමින්ද හඳුන්වයි[1].

කුවේර (කුබේර) / වෛශ්‍රවන
ලංකාපුර රජ
SAMA Kubera 1.jpg
සැන් ඇන්ටෝනියෝ කලා කෞතුකාගාරයේ ඇති කුවේර ප්‍රතිමාව
පූර්වප්‍රාප්තිකයාසුමාලි රජ
අනුප්‍රාප්තිකයාරාවණා රජ
පියාවෛශ්‍රව
මවඉල්ලාවිඩා


කුවේර වෛශ්‍රව ඍෂිවරයාගේ පුත්‍රයෙකු බැවින් වෛශ්‍රවන නම්විය. මොහුහෙන් පසු රජවූයේ බාල සොහොයුරු රාවණ ය.[2].

පැරනිතම කුබේර සිතුවම හමුවන්නේ අනුරාධපුර ජේතවනාරාම භුමියනි.

See alsoසංස්කරණය

Referencesසංස්කරණය

පූර්වප්‍රාප්තිකයා
Malyavan
Emperor of Lanka අනුප්‍රාප්තික වූයේ
රාවණා රජ
"https://si.wikipedia.org/w/index.php?title=කුවේර_රජ&oldid=482226" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි