කිම් තේ-හී

1980 උපන් දකුණු කොරියානු නිළිය

කිම් තේ-හී (කොරියානු김태희; උපත 29 මාර්තු 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. දකුණු කොරියාවේ රූමත්ම කාන්තාවන් අතුරින් අයකු ලෙස සැලකෙන ඇය,[3][4] වඩාත්ම ප්‍රකටව ඇත්තේ ස්ටෙයාර්වේ ටු හෙවන් (2003), ලව් ස්ටෝරි ඉන් හාවර්ඩ් (2004), අයිරිස් (2009), මයි ප්‍රින්සස් (2011), යොං-පල් (2015) සහ හායි බායි, මමා! (2020) වැනි කොරියානු නාට්‍යවල ඇය නිරුපණය කළ චරිත නිසාවෙනි. කිම් තේ-හී සමඟ සොං හ්යේ-ක්යෝ සහ ජුන් ජි-හ්‍යුන් එක්ව ගත්කල "ද ට්‍රොයිකා" ලෙස හඳුන්වනු ලැබේ.[5]

කිම් තේ-හී
උපත29 මාර්තු 1980 (1980-03-29) (වයස 44)
උල්සන්, දකුණු කොරියාව
උගත් ශාස්ත්‍රාලයසෝල් ජාතික විශ්වවිද්‍යාලය
රැකියාවනිළිය
සක්‍රීය වසර2001–වර්තමානය
නියෝජිතයාබීඑස් කම්පනි (කොරියාව)[1]
ස්වීට් පවර් (ජපානය)
කලත්‍රයා(යන්)රේන් (වි. 2017)
දරුවන්2
ඥාතීන්ලී වන් (සොහොයුරා)[2]
ලී බෝ-මී (නෑනා)
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Tae-hui
මැකූන්–‍රයිෂවර්Kim T'aehŭi
අත්සන

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Kim Tae-hee signs contract with new agency". Korea JoongAng Daily. 14 August 2018.
  2. 김태희 부친, 알고보니 '한국통운 김유문 회장' [Kim Tae Hee's Involvement with Youth Hope Fund Charity Revealed]. Insight (කොරියානු බසින්). 30 October 2015. 30 January 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 January 2016.
  3. "'Goddess' Kim Tae-hee reveals self cam". HanCinema. 28 August 2011.
  4. "Fans of Snubbed Beauties up in Arms". The Chosun Ilbo. 6 April 2015.
  5. "'Tae-Hye-Ji' sweeping Korea's entertainment biz". Kpop Herald (ඉංග්‍රීසි බසින්). 25 August 2015. සම්ප්‍රවේශය 10 October 2020.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Forbes Korea Power Celebrity සැකිල්ල:Baeksang Arts Award for Most Popular Actress Television සැකිල්ල:Korea Drama Awards Top Excellence Award, Actress

"https://si.wikipedia.org/w/index.php?title=කිම්_තේ-හී&oldid=656713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි