කායවර්ධන පරිපූරක
කායවර්ධන පරිපූරක (ඉංග්‍රීසි: Bodybuilding supplements) යනු ව්‍යායාම කිරීමේදී දේහයේ මාංශපේශී වර්ධනය සහ මේද දහනය සඳහා ගන්නා අතිරේක නිෂ්පාදන වේ.
වේ-ප්‍රෝටීන, ක්‍රියටීන, අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ මේද දහනක ඉන් කිහිපයකි.