ක්‍රිෂ්නා පොතුපිටිය

ක්‍රිෂ්නා පොතුපිටිය අවු. 27 වයසැති රචිකාවක වන අතර ඇය 2004 වසරේදී ඉන්දියානු සාගරයේ ඇතිවු සුනාමි පිළිබඳ ඇයගේ අත්දැකිම් පැහැදිලි ලෙස රචනා කර ඇත. මෙම රචකයාට ශ්‍රී ලංකායේ පොතුපිටියගේ ඥතියෙකු මගින් ‍ඩේලිනිවුස් පුවත්පතේ මුල්වරට පල කරන ලදි. එම ශෙෘ්කාන්විත සිද්ධියෙන් මාසයකට පසු පළුල් ලෙස මෙම රචනාව ප්‍රචාරණය වූ අතර අවසානයේදි ලෝ වටා සිටින දහස් ගණන් පුද්ගලයන් විසින් එය කියවන ලදි. ඔහුගේ මානව දයාවහි බලය එම ග්‍රන්ථයේ විස්තර වන අතර ශ්‍රී ලංකාවේ මනෝ බාවය මතු කරන ලදි. ක්‍රිෂ්නා පොතපිටියගේ ‍රචනය අධ්‍යාපන සම්පතක් ලෙසද යොදා ගැනිණි.. (සංස්කරණය) ආශ්‍රිත ග්‍රන්ථ

ඩේලි නිවුස් ලක්ණ - ක්‍රිෂ්නා පොතුපිටියගේ මානව දයවේ බලය, සුනාමි ශ්‍රී ලංකා බ්ලෝක් විශේෂාංග - ක්‍රිෂ්නා පොතුපිටියගේ රචනා, ශ්‍රී ලංකා සියුන්ගේ සුනාමි පිළිබඳ ලිපි, බ්‍රිතාන්‍ය රතු කුරැස සංගමය - ක්‍රිෂ්නා පොතුපිටියගේ, SLN භූගෝල විද්‍යා වෙබ් අඩවිය ලක්ෂණ - ක්‍රිෂ්නා පොතුපිටියගේ, සුනාමි මගේ දිවයිනට කල බලපෑම - BBCකවියක්, සුනාමි නාට්‍යය

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිෂ්නා_පොතුපිටිය&oldid=472349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි