ඕස්ට්‍රලේෂියාව (ඉංග්‍රීසි: Australasia) යනු ඕස්ට්‍රේලියාව, නව සීලන්තය සහ ආසන්න දූපත් කිහිපයක් ඇතුලත්වන කලාපයකි.

ඕස්ට්‍රේලියාවේ දී ඕස්ට්‍රලේෂියාව ලෙස හඳුන්වන රටවල්: ඕස්ට්‍රේලියාව, නව සීලන්තය සහ මෙලනේෂියාව; මෙය නව සීලන්තයේ දී වෙනස් ලෙස අර්ථ දැක්වේ.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

  •   Australasia හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=ඕස්ට්‍රලේෂියාව&oldid=599317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි