ඕල් කයින්ඩ්ස් ඔෆ් එව්රිතිං

"ඕල් කයින්ඩ්ස් ඔෆ් එව්රිතිං" යනු ඩෙරී ලින්සි සහ ජැකී ස්මිත් විසින් රචිත ගීතයකි; මෙය ගායනා කල ඩානා, යුරෝවිෂන් ගීත තරගය 1970 ජයග්‍රහණය කලාය.