එම්. වික්‍රමසිංහ (ඉංග්‍රීසි: M. Wickramasinghe) යනු ශ්‍රී ලංකා මහජන බැංකුවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි වරයායි.

එම්. වික්‍රමසිංහ
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා මහජන බැංකුවේ විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

එම්. වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු 1968 දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ හොඳම සිසුවාට පිරිනමන රන් පදක්කම දිනා ඇත.


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එම්._වික්‍රමසිංහ&oldid=444081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි