එක්සත් රාජධානියේ නෛතික රදළ පදවි ක්‍රමය

නෛතිකව පිලිගත් රදළ පදවි සහ නමබුනාම ක්‍රමයක් එක්සත් රාජධානියේ ක්‍රියාත්මකවේ. මෙම රදළ පදවි සහ නමබුනාම බොහෝමයක් පරම්පරාවෙන් පරම්පරාවට උරුමවේ.