උපකාරක චිකිත්සාව (ඉංග්‍රීසි:  supportive therapy) යනු අදාල රෝගීතත්වයකට බලපෑම් කරනවා වෙනුවට රෝගියාට සහනයක් සැලසීම කෙරෙහි අවධානය යොමුකරන චිකිත්සාව කි.[1] උදාහරණයක් ලෙස උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ gastrointestinal upset වලදී අදාල උපකාරක චිකිත්සාව වනුයේ විවේක ගැනීම (rest), දියර වර්ග පානය කිරීම (fluids) සහ over the counter වේදනානාශක භාවිතා කිරීමයි. ඒවා රෝග මූලය වෙත ප්‍රතිකාර නොවනමුත් රෝග ලක්ෂණ වලට බලපෑම් කරන හෙයින් රෝගියාට සහනයක් සැලසෙයි.

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "CFIDS". CFIDS. 2012-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-01-09.
"https://si.wikipedia.org/w/index.php?title=උපකාරක_චිකිත්සාව&oldid=559906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි