ඉස්ලා ඩෙ ලා ජුවෙන්ටුඩ්, කියුබාව

ඉස්ලා ඩෙ ලා ජුවෙන්ටුඩ්[1] (ස්පාඤ්ඤ pronunciation: [ˈisla ðe la xuβenˈtuð]; ඉංග්‍රීසි: Isle of Youth) යනු දෙවන විශාලතම කියුබානු දූපත (කියුබාවේ ප්‍රධාන භූමියෙන් පසුව) සහ බටහිර ඉන්දීය කොදෙව්හි හත්වන විශාලතම දූපතයි (කියුබාවේ ප්‍රධාන භූමියෙන් පසුව, හිස්පැනියෝලා, ජැමෙයිකාව, පුවර්ටෝ රිකෝ, ට්‍රිනිඩෑඩ් සහ ඇන්ඩ්‍රොස් දූපත). 1978 දක්වා දිවයින හැඳින්වූයේ පයින්ස් දූපත (ස්පාඤ්ඤ: Isla de Pinos) යනුවෙනි. මෙය කිසිදු පළාතක කොටසක් නොවන අතර එබැවින් කියුබාවේ මධ්‍යම රජය විසින් සෘජුවම පරිපාලනය කරනු ලැබේ. දිවයිනට ඇත්තේ එක් මහ නගර සභාවක් පමණක් වන අතර එය ඉස්ලා ඩෙ ලා ජුවෙන්ටුඩ් ලෙසද හැඳින්වේ.

දිවයිනේ චන්ද්‍රිකා ඡායාරූපය.
සිතියම

යොමු කිරීම්

සංස්කරණය
  1. ^ Directorate of Intelligence (August 16, 2007). "The World Factbook — Cuba". සම්ප්‍රවේශය September 3, 2007.