ඉරානයෙහි ජනාධිපතිවරයා
ඉරානයෙහි ජනාධිපතිවරයා (පර්සියානු: رییسجمهور ایران රයිස් ජොම්හූර් ඊරාන්) යනු, ඉරාන ඉස්ලාමීය ජනරජයෙහි රජයෙහි ප්‍රධානියා වෙයි.
ඉරානය ජනාධිපතිවරයා | |
---|---|
ශෛලීය | ජනාධිපති මහතා උත්තමයා |
මෙහි සාමාජිකයෙකි | කැබිනට් මණ්ඩලය උපයෝග අවබෝධ මණ්ඩලය උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය සංස්කෘතික විප්ලවය සඳහා උත්තරීතර මණ්ඩලය |
නිවහන | සෑඩර්බඩ් මාලිගය, ටෙහෙරාන් |
පත් කරන්නා | වැඩි ඡන්දයෙන් තෝරා ගැනෙයි |
ධූර කාල ප්රමාණය | වසර සතර වරක් යළි පත්විය හැක |
පූර්වගයා | මහමුද් අහමඩිනජාඩ් |
සමාරම්භක දරන්නා | අබුල්හසන් බනිසාඩර් (නින්දනීය) |
සංස්ථාපනය | පෙබරවාරි 4, 1980 |
වැටුප | $222,624 වාර්ෂික[1] |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |