ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පිහිටුවන ලද්දේ | 1950 |
---|---|
වර්ගය | Public |
පීඨාධිපති | Prof. W.M.S.B.Weerakoon |
පරිපාලන කාර්ය මණ්ඩලය | 349 |
ශිෂ්‍යයන් | 1500 |
පිහිටීම | Peradeniya, Sri Lanka |
අධ්‍යයන මණ්ඩප | Subrban |
වෙබ් පිටුව | www.pdn.ac.lk/eng |
ඉතිහාසයසංස්කරණය
1950 ජූලි 1 දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ විය. ආරම්භයේදී මෙය කොළඹ පිහිටා තිබූ අතර පසුව එය පේරාදෙණිය වෙත ගෙන යන ලදී.
දෙපාර්තමේන්තුසංස්කරණය
දැනට මෙම පීඨය සතුව දෙපාර්තමේන්තු 8ක්[1] ඇත. ඒවා නම්
ඉංජීනේරු විද්‍යාව උපාදිධාරීන්සංස්කරණය
දෙපාර්තමේන්තු | උපාධිධාරීන් ගණන |
---|---|
සිවිල් ඉංජිනේරු | 5297 |
විදුලි හා විද්‍යුත් ඉංජිනේරු | 1680 |
යාන්ත්‍රික ඉංජිනේරු | 1255 |
නිෂ්පාදන ඉංජිනේරු | 826 |
රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු | 286 |
පරිගණක ඉංජිනේරු | 283 |
මුලු ගණන | 9627 |
පීඨාධිපතින්ගේ නම් ලැයිස්තුවසංස්කරණය
- මහාචාර්ය E.O.E. පෙරේරායි (1950-65 & 1966-69)
- මහාචාර්ය R.H. Paul (1965–66)
- මහාචාර්ය J.C.V. Chinnappa (1969–71)
- මහාචාර්ය H.B. de Silva (1972–75)
- මහාචාර්ය A. Thurairajah (1975-77 & 1982-85)
- මහාචාර්ය W.P. Jayasekara (1977–82)
- මහාචාර්ය C.L.V. Jayathilake (1985-86 & 1988-89)
- මහාචාර්ය M. Amaratunga (1986–88)
- මහාචාර්ය M.P. Ranaweera (1989–94)
- මහාචාර්ය S. Ranatunga (1994–99)
- මහාචාර්ය W.J.N. Fernando (1999–2002)
- මහාචාර්ය S.D. පතිරණ (2002–2005)
- මහාචාර්ය S.B.S.අබේකෝන්(2005–2009)
- මහාචාර්ය W.M.S.B.වීරකෝන්(2009–present)
පහසුකම්සංස්කරණය
මෙම විශ්ව විද්‍යාලය සතුව නොයෙකුත් ශාස්ත්‍රීය පහසුකම්ද සේවා පහසුකම්ද පවතී.
ශාස්ත්‍රීය පහසුකම්සංස්කරණය
- ඉංජීනේරු පුස්තකාලය
- ඉංජීනේරු වැඩ පොළ
- Industrial Training and Career Guidance Uනිට්
- පරිගණනක කේන්ද්‍රය
- ඉලෙක්ට්‍රෝනික වැඩ පොළ
- English Language Teaching Unit (ELTU)
- The Language Laboratory
- Engineering Education Unit
- Audio Visual Facility
- Research and Development Units
- Engineering Design Centre (EDC)
- Centre for Engineering Research and Postgraduate Studies (CERPS)
ඉංජිනේරු ප්‍රදර්ශනය EngEx2010සංස්කරණය
60 වන සංවත්සරය වෙනුවෙන් පේරාදෙණිය විද්‍යාලය, ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද EngEx2010, 2010 සැප්තැම්බර් මස ඉමහත් ජන සහභාගීතවයක් යටතේ නිමාවිය. දින 6 ක් මුලුල්ලේ පැවති ප්‍රදර්ශනය සදහා 100,000 අධික පිරිසක් සහභාගී වූ අතර දිවයින පුරා පාසැල් දරු දැරියන් මෙය නැරඹිමට පැමිණියා.[9]
මේවාද බලන්නසංස්කරණය
මූලාශ්‍රසංස්කරණය
- ↑ Departments of study
- ↑ Department of Chemical and Process Engineering
- ↑ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවg
- ↑ පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- ↑ විද්යුත් හා ඉලෙක්ටොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුng
- ↑ ඉංජිනේරු ගණිත දෙපාර්තමේන්තු
- ↑ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- ↑ නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තු
- ↑ EngEx2010 Engineering: The Future