සම්භාවිතා සිද්ධාන්තයේ, ඇවෙක්සුම් අගය (හෝ ඇවෙක්සුම, ගණිතමය ඇවෙක්සුම, EV, මධ්‍යන්‍යය, හෝ පළමු ඝූර්ණය) යනුවෙන් අදහස් වන්නේ, ප්‍රතිභානාකාරයට, කිසිවෙකු විසින් සසම්භාවී විචල්‍යය ක්‍රියාවලියක් අනන්ත වාර සංඛ්‍යාවක් සිදු කොට ලැබෙන අගයයන්ගේ සාමාන්‍යය ලබා ගත හැකි නම්, එවිට ඔහු විසින් සසම්භාවී විචල්‍යයක "අපේක්ෂා කරන" අගයය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇවෙක්සුම්_අගය&oldid=274663" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි