ප්‍රධාන මෙනුව විවෘත කරන්න

ඇරගොන්හි කැතරින් (Spanish: Catalina de Aragón; 16 දෙසැම්බර් 1485 – 7 ජනවාරි 1536) යනු 1509 ජූනි සිට 1533 මැයි දක්වා එංගලන්තයේ රැජින පදවිය හෙබවූ, අටවන හෙන්රි රජුගේ පළමුවන බිරිඳයි; මුලින් ඇය හෙන්රිගේ වැඩිමහල් සොහොයුරා වූ ආතර්ගේ බිරිඳ ලෙස වේල්සයේ කුමරිය පදවිය ද ඉසිලූවා ය.

ඇරගොන්හි කැතරින්
Catalina de Aragón, por un artista anónimo.jpg
ඇරගොන්හි කැතරින්
එංගලන්තයේ වල්ලභ රැජින
නිල කාලය11 ජූනි 1509 – 23 මැයි 1533
අභිෂේකය24 ජූනි 1509
උපත16 දෙසැම්බර් 1485
ඇල්කලා ඩි හෙනාරෙස්හි ආර්කිඑපිස්කෝපල් මාලිගය, ඇල්කලා ඩි හෙනාරෙස්, කැස්ටයිල්
මරණය7 January 1536(1536-01-07) (වයස 50)
කිම්බෝල්ටන් මාලිගය, එංගලන්තය
භූමදානය29 ජනවාරි 1536
පීටර්බරෝ දේවස්ථානය, පීටර්බරෝ, එංගලන්තය
වල්ලභයාආතර්, වේල්සයේ කුමරු
 (වි. දෝෂය: අනීතික වේලාව; died දෝෂය: අනීතික වේලාව)

එංගලන්තයේ අටවන හෙන්රි
 (වි. දෝෂය: අනීතික වේලාව; annulled දෝෂය: අනීතික වේලාව)
දරුවන්
සෙස්සන්...
හෙන්රි, කෝන්වෝල්හි ඩියුක්
මේරි I, එංගලන්තයේ රැජින
වංශයට්‍රැස්ටමාරා
පියාඇරගොන්හි දෙවන ෆර්ඩිනන්ඩ්
මවකැස්ටයිල්හි පළමුවන ඉසබෙලා
ආගමරෝමානු කතෝලික
අත්සනඇරගොන්හි කැතරින්ගේ අත්සන

ආශ්‍රේයයන්සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඇරගොන්හි_කැතරින්&oldid=432478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි