ඇමරිකා එක්සත් ජනපදයේ නර්තනයන්

ඇමරිකාවේ විවිධ වර්ගයේ නර්තනයන් ඇත. රොක් ඇන්ඩ් රෝල් නර්තනයෙන් ව්‍යුත්පන්න ලින්ඩි හෝප් රංගනයෙහි උප්පත්ති ස්ථානය වනු‍යේ ඇමරිකාවයි. තවද නුතන ස්කුවෙයර් නර්තනයෙහි ද (ඇමරිකාවේ ඓතිහාසික දියුණුව නිසා මෙහි ඇමරිකාවට සම්බන්ධ - 19 වන සියවසේ ඇමරිකාව විසින් මෙය ඔවුන්ගේ රාජ්‍ය නර්තනය ලෙස නම් කර ඇත.) උප්පත්ති ස්ථානය වනුයේ ඇමරිකාවයි. නුතනයේහි ද කෙන්ද්‍රය වනුයේද, ඇමරිකාවයි.

විවිධ වර්ගයේ සමාජීය නර්තන හා ප්‍රාසාංගික හෝ දර්ශනීය නර්තන අතර සම්ප්‍රදායික, ස්වදේශීය ආදී ඇමරිකානු නර්තන රාශියක් ද ඇත.

"So You think you can Dance"සහ " Dancing with stars" වැනි යථාර්ත වැඩසටහන් හා තරඟ" ප්‍රේක්ෂකයන්ව නර්තනයට යොමු කර ඇත