කෘෂි පරිසර පද්ධතියක් තුළ පාංශු ඛාදනය, පාංශු සාරවත් බව, පාංශු ගුණාත්මකභාවය, ජලය, වල් පැලෑටි, පළිබෝධකයන්, රෝග, ජෛව විවිධත්වය සහ වන ජීවීන් කළමනාකරණය කිරීම සඳහා ආවරණ බෝගයක් (ඉංග්‍රීසි:  cover crop) රෝපණය කෙරේ.

බොහෝවිට මුදල් බෝග අස්වැන්න නෙලීමෙන් පසු ආවරණ භෝග රෝපණය කරනු ලබයි. ශීත රටවල දී සමහර ආවරණ බෝග ශීත ඍතුව පුරා වර්ධනය වන ඒවා විය හැකිය.

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ආවරණ_බෝග&oldid=440192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි