ආයුබ් ඛාන් (නළුවා)
ආයුබ් ඛාන් (උපත 1969 පෙබරවාරි 23) යනු ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රකට වූයේ උත්තරන් (2008–2015) රූපවාහිනී කතාමාලාව හේතුවෙනි. ඔහු නළු නසීර් ඛාන් සහ බෙගම් පාරාගේ පුත්‍රයා වේ.[1] ඔහුගේ පියා නළු දිලීප් කුමාර්ගේ සොහොයුරා විය. ඔහුගේ මව අම්රිතා සිංගේ මෑණියන් වූ රුක්ෂානා සුල්තානාගේ මාතෘ පාර්ශ්වීය නැන්දණිය ද වේ.
ආයුබ් ඛාන් | |
---|---|
![]() ආයුබ් ඛාන් 2012 කල්ර්ස් ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී | |
උපත | 23 පෙබරවාරි 1969 |
සක්‍රීය වසර | 1992–වර්තමානය |
සංගණ්‍ය වන්නේ | උත්තරන්හි ජෝගි ඨාකූර් |
කලත්‍රයා(යන්) | නිහාරිකා ඛාන් |
දරුවන් | තහූරා/ සෝහ්රා |
දෙමව්පියන්(s) | නසීර් ඛාන් බෙගම් පාරා |
ඥාතීන් | දිලීප් කුමාර් (මාමා) සයිරා බානු (නැන්දණිය) |
1992 සිට ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවකට සහ රූපවාහිනී කතාමාලා ගණනාවකට සිය දායකත්වය ලබා දී ඇත.
පෞද්ගලික දිවියසංස්කරණය
හින්ද්කෝ කථා කරන අවාන් ගෝත්‍රයක උපන් මොහු, 1950 දශකයේ හිටපු නිළි බෙගම් පාරා සහ නළු නසීර් ඛාන්ගේ පුත්‍රයායි. ඔහුගේ මවගේ සොයුරිය වූ සරීනා යනු නිළි අම්රිතා සිංගේ මෑණියන් වන රුක්ෂානා සුල්තානාගේ මවයි.[2]
ආයුබ් රොක් ඔන්!! (2008) සහ ද ඩර්ටි පික්චර් (2011) වැනි චිත්‍රපට නිසා ප්‍රකට වූ නිහාරිකා භාසින් සමග විවාහ විය. ඔවුන් මුණගැසී තිබුණේ කොලිජීයේදී ය. නිහාරිකා සිය අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය කරා යාමත් සමග ඔවුහු වෙනත් පුද්ගලයන් සමග විවාහ වූහ. වසර 11කට පසු දික්කසාද වූ ඔවුහු එකිනෙකා සමග විවාහ වූහ.[3][4]
චිත්රපටසංස්කරණය
- යේ දූරියාන්(2011): අභේ (විශේෂ නිරූපණය)
- තෝ බාත් පක්කි! (2010): සුරින්දර් සක්සේනා
- සමානත් (2009): සුනිල්
- තීශ්රි ආන්ඛ්: ද හිඩ්න් කැමරා (2006): ඉන්ස්පෙක්ටර් වික්‍රම්
- අපහරන් (2005): කාශිනාත්
- රේවතී(2005)
- තෞබා තෞබා (2004): මෝහන් ෂාන්බාඝ්
- කුච් තෝ ගඩ්බඩ් හේ (2004): සංජේ බී. ඛන්නා
- වෝහ් (2004): ශේඛර් අම්රිත්සාරි
- එල්ඕසී: කාර්ගිල් (2003): මේජර් පී.එස්. ජංඝු
- ගංගාජල් (2003): ඉන්ස්පෙක්ටර් ෂාහීද් ඛාන්
- කයාමත්: සිටි අන්ඩර් ත්‍රෙට් (2003)
- මේඝ්ලා ආකාශ් (2003): ජබේද් අහමද් (බංගලාදේශ චිත්‍රපටය)
- කිත්නේ දූර්... කිත්නේ පාස් (2002): නිමේෂ්
- චිල් චාතා හේ (2001): රෝහිත්
- මේලා (2000): රාම් සිං, රූපාගේ සොහොයුරා (විශේෂ නිරූපණය)
- චේහ්රා (1999): අවිනාශ් සක්සේනා
- ජානේ ජීගර් (1998): රවී කුමාර්
- හෆ්තා වාසුලි (1998): රාම් චෞහාන්
- ඛෝටේ සික්කී (1998): විජේ
- දාඩගිරි (1997): අමර් සක්සේනා
- ජීයෝ ෂාන් සේ (1997): ගෝපාල
- සල්මා පේ දිල් ආ ගයා (1997)
- ද ඩෙත් සෙන්ටෙන්ස්: මෘත්‍යු දණ්ඩ් (1997): විනයි සිං
- ඛිලෝනා (1996): අජේ
- සංජේ (1995): සංජේ සිං
- සලාමි (1994): විජේ
- මේරි ආන් (1993): සලීම්
- මෂූක් (1992): කරන් කුමාර්
රූපවාහිනී කතාමාලාසංස්කරණය
- ශක්ති — අස්තිත්ව කේ ඒහ්සාස් කි (2016-වර්තමානය): සෞම්‍යා සහ සූර්භිගේ පියා මනින්දර්
- සාබ් ජි[5][6] (2016)
- සින්දගි අභි බාකි හේ මේරේ ගෝස්ට්(2015-2016): කීත් ඇඩම්ස්
- ෆීර් භි නා මානේ...බඩ්තාමීස් දිල් (2015): කුබර් මල්හෝත්‍රා
- ඒක් හසිනා ති (2014 අප්‍රේල් 14 – 2014 දෙසැම්බර් 20): රාජ්නාත් ගොවෙන්කා
- ඒක් තා රස්ටි II සහ III (2012 නොවැම්බර් 22 - 2015): ඉන්ස්පෙක්ටර් (කීමත් ලාල්)
- උත්තරන් (2008–2014): ජෝගි ඨාකූර්
- සාජ්දා තේරේ ප්යාර් මේන් (2012)
- හොංගේ ජුදා නා හම් (2012-2013): අබිමන්යු දග්ගල්
- දිල් සේ දියා වචන්(2010-2011): ගෝවින්ද් කර්මාර්කර්
- රාඛි - ඒක් අතූත් රිෂ්තේ කි දෝර් (2008–09): භායි රාජා (බාල්රාජ් ඨාකූර්)
- ජීතේ හේන් ජිස්කේ ලියේ (2007): අංජලීගේ සැමියා
- ඉන්ඩියා කෝලිං (2005-2006): ආදිත්‍යගේ වැඩිමහ්ල සොයුරා/ කාමිනීගේ සැමියා
- කශිෂ්
- පියා බිනා (2002)
- මස්කාන් (2000)
- තු නසීබ් හේ කිමි ඕර් කා (2000)
- සම්බන්ධ් (2000)
- ආන්ධි (2003): වරුන්
- කරිෂ්මා – ද මිරේකල්ස් ඔෆ් ඩෙස්ටිනි (2003)
- ත්රිකෝණ් (????): ඉන්ස්පෙක්ටර් රවී
- අපහරන් (2001)
- මහාභාරත් (2001): පරික්ෂිත්
සම්මානසංස්කරණය
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | වැඩසටහන |
---|---|---|---|
2010 | සී ස්වර්ණ සම්මාන | හොඳම සහාය නළුවා විචාරක | උත්තරන් |
අප්සරා සම්මාන | මාලා නාට්‍යයක හොඳම නළුවා | ||
ඉන්දියානු ටෙල්ලි සම්මාන | හොඳම සහාය නළුවා ජනප්‍රිය | ||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම සහාය නළුවා | ||
2011 | අප්සරා සම්මාන | හොඳම රංගන වෘන්දය | |
සී ස්වර්ණ සම්මාන | හොඳම සහාය නළුවා ජනප්‍රිය |
ආශ්‍රේයයන්සංස්කරණය
- ↑ [1]
- ↑ http://www.khalidhasan.net/2009/01/02/begum-para-the-last-glamour-girl/
- ↑ Destiny's couple: Niharika & Ayub Khan
- ↑ "Ayub has always been my first love: wife Niharika Khan". DNA (newspaper). 15 March 2010.
- ↑ "Saab ji - Doordarshan National on Twitter". Retrieved 2016-07-31.
- ↑ "सिद्धार्थ नागर की सार्थक चित्रम की 'साबजी' दूरदर्शन पर प्रसारण" (in ඇමෙරිකානු ඉංග්‍රීසි). 2016-06-19. Retrieved 2016-07-31.
බාහිර සබැඳිසංස්කරණය
ආයුබ් ඛාන් (නළුවා) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- ආයුබ් ඛාන් සඳහා IMDb හි ඇති තොරතුරු
ඉන්දියානු නළුවකු හෝ නිළියක පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |