අලි බබා සහ හොරු 40
අධ්‍යක්‍ෂණයඑන් විමසේන
රචනයකේ.හියුගෝ ප්‍රනාන්දු
තිර රචනයඑන් විමසේන
නිශ්පාදනයචාන්දනී විමසේන(මහවැලි ගංගා චිත්‍රපට)
සිනෙමාරූපණයවිලියම් ඔලම්ස්
සංස්කරණයනිව්ටන් වීරසිංහ
සංගීතයපී. එල්. ඒ. සෝමපාල ශ්‍රී නිහාල් ජයසිංහ

හෙක්ටර් විජයසිරි</ref>

හේමසිරි හල්පිට
Production
companies
හොංකොං කලර් මූවී ලැබ් සැකසුම:විජය චිත්‍රාගාරය,ලංකා චිත්‍රාගාරය,සරසවි චිත්‍රාගාරය,රජයේ චිත්‍රපට අංශය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 12, 1991 (1991-10-12)

රංගනය සංස්කරණය

  • රොබින් ප්‍රනාන්දු
  • ෆරීනා ලායි
  • රෙක්ස් කොඩිප්පිලි
  • සොමී රත්නායක
  • අශෝක පීරිස්
  • සන්ධ්‍යා කුමාරි
  • මර්වින් ජයතුංග
  • විල්සන් කරුණාරත්න
  • පියදාස විජේකෝන්
  • ෆ්‍රෙඩී සිල්වා
  • දොන් සිරිසේන
  • බන්දු සමරසිංහ
  • විමලා කුරේ
  • ටෙනිසන් කුරේ
  • මහේෂ් ජයසිංහ
  • උපුල් ගුණවර්ධන
  • ලිලියන් එදිරිසිංහ
  • සමන්ති ලැනරෝල්
  • මානෙල් චන්ද්‍රලතා
  • මහේෂ් පෙරේරා
  • චන්ද්‍රදාස විතාන
  • ලොයිඩ් කුරේ
  • උපාලි නානායක්කාර
  • අජිත් සිල්වා
  • සෝනියා දිසානායක
  • අරුණ ශාන්ති
  • දයානන්ද ජයවර්ධන
  • ලයනල් දැරණියගල
  • දිනේෂ් ප්‍රනාන්දු
  • රාජා සුමනපාල
  • ජයලත් ප්‍රනාන්දු
  • ගුණපාල කරුණාපතිරණ
  • ඉන්ද්‍රසිරි රත්නායක
  • බජී ප්‍රනාන්දු
  • නිමල් කල්දේරා
  • කැළුම් සේනාධීර

ගීතයන් සංස්කරණය

  1. රන් කාසි ඒවි වැහි වැසී – නුවන් ගුණවර්ධන, කලාවතී
  2. නුරා වෑහෙනා නෙතේ බැල්ම - සූරියකුමාර් මුත්තලගේ, කලාවතී
  3. මා පෙම්බරෝ - ලතා වල්පොල
  4. ළං වෙලා ළං වෙලා - බන්දු සමරසිංහ, ඇන්ජලින් ගුණතිලක
  5. රන් මසුරන් ලබාපු වාසි - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී
  6. හොරෙන් හොරෙන් කොහෙන් - ලතා වල්පොල
  7. සරස්වතී නමස්කාරය – විශාරද චන්ද්‍රා රණතුංග

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - ඩබ්ලිව් බෙනඩික්ට් ප්‍රනාන්දු, රෝහිත ලියනගේ
  • කැමරා සහාය – ජී. නන්දසේන, ඇන්ටනි සිල්වා, විජේතුංග
  • අංග රචනය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය – ඩැනිස්ටර් පෙරේරා, සහාය වික්‍රම
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, අනුර මහනාම, නයනා කුමාර් ගෝවින්ද
  • නැටුම් ඉදිරිපත් කිරීම – තමරා රෝහිණී ජයසිංහ, ධම්මිකා වැදිවෙල, සීදේවි ප්‍රනාන්දු, පුෂ්පා ප්‍රියදර්ශනී, චන්ද්‍රිකා ප්‍රේමරත්න, ප්‍රින්ස් හෙලන්, ප්‍රජානනි සුදේශිකා රමිමිතා ඉන්දුමතී, දීපා මහානාම, නිල්මිණි දීපශිකා
  • රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් - සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස්
  • නැටුම් අධ්‍යක්ෂණ සහාය – එච්. එම්. රත්නායක, ගාමිණී අම්බලන්තොට, දුෂ්මන්ත ජයතිලක
  • නිෂ්පාදන කළමනාකරණය – චන්ද්‍රදාස විතාන
    • නිශ්චල ඡායාරූප – ලක්දාස් ප්‍රනාන්දු
  • නාමාවලිය හා ප්‍රචාරක කටයුතු – රුවන් පබ්ලිස්ට්
  • ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
  • විවිධ සහාය – ඩික්ෂන් ෆොන්සේකා
  • ඇඳුම් නිර්මාණය - චන්ද්‍රානි විමලසේන
  • පසුබිම් දර්ශන තල ඉදිකිරීම – මහවැලි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
  • පැරැණි ගෘහ භාණ්ඩ – රුක්ස් සහෝදරයෝ
"https://si.wikipedia.org/w/index.php?title=අලි_බබා_සහ_හොරු_40&oldid=445643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි