අමනුල්ලා ඛාන් (1933 ඔක්තෝබර් 10 – 2005 මාර්තු 12) යනු පකිස්ථාන ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1975 සහ 1987 අතර ටෙස්ට් තරඟ 13කට සහ 1980 සහ 1993 අතර එදිජා තරඟ 13කට සහභාගී විය [1]

අමනුල්ලා ඛාන්
පුද්ගලික තොරතුරු
උපත10 ඔක්තෝබර් 1933(1933-10-10)
කසුර්, පන්ජාබ්, බ්‍රිතාන්‍ය ඉන්දියාව
මරණය12 March 2005(2005-03-12) (වයස 71)
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග13 (1975–1987)
විනිශ්චය කල එදිජා13 (1980–1993)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 1

යොමු කිරීම් සංස්කරණය

  1. "Amanullah Khan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-01.
"https://si.wikipedia.org/w/index.php?title=අමනුල්ලා_ඛාන්&oldid=545218" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි