අබ්ඩාලා සහ සොබර්නා

කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ කොරෝනා එන්නත්ය.

කියුබාව වයස අවුරුදු 02 සිට දරුවන්ට එන්නත්කරණය ආරම්භ කර තිබේ. ඒ එම වයසේ දරුවන්ට එන්නත් ලබාදෙන පළමු රට බවට පත් වෙමින්. එරට නිෂ්පාදනයක් වන  'අබ්ඩාලා' සහ ' සොබර්නා ' එන්නත් මේ සඳහා යොදා ගැනේ.

"https://si.wikipedia.org/w/index.php?title=අබ්ඩාලා_සහ_සොබර්නා&oldid=493759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි