Titanoboa යනු වඳ වී ගොස් ඇති අති විශාල සර්ප විශේෂයකි.මෙම සර්ප විශේෂය මීට වසර මිලියන 60 කට පමණ පෙර දකුණු ඇමරිකාවේ ජීවත් වූහ.මෙම සර්ප විශේෂය දිගින්  12.8 m (42 ft) පමණ වුණු අතර බර 1,135 kg  පමණ විය.මෙම සත්ත්ව විශේෂය දැනට ලොව හදුනාගත් විශාලතම සර්ප විශේෂය වේ.

titanoboa ගේ ඇට කැබල්ලක්
"https://si.wikipedia.org/w/index.php?title=Titanoboa&oldid=578416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි