ක්‍ෂුද්‍ර ජීවීන්
ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සැදුම්ලත් තනිව ගත් කළ පියවි ඇසට නොපෙනෙන ජීවී
(Microscopic organisms වෙතින් යළි-යොමු කරන ලදි)
ක්‍ෂුද්‍ර ජීවීන් (ඉංග්‍රීසි: Microscopic organisms, Microorganism) යනු ඇසට නොපෙනෙන හෝ දැකීමට අපහසු ජීවීන්ය. මේවා නිරීක්ෂණයට අන්වීක්ෂය, අත්කාචය වැනි උපකරණ අවශ්‍ය වේ.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |