ඔසප් චක්‍ර
(Menstrual cycle වෙතින් යළි-යොමු කරන ලදි)
ඔසප් චක්‍ර යනු සරු කාන්තාවන් සහ අනෙකුත් ගැහැණු අග්‍රේෂයන් තුල ලිංගික ප්‍රජනනය අරභයා සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් වලට යෙදෙන විද්‍යාත්මක යෙදුමයි. මෙම ලිපි අවධානය යොමු කරන්නේ, සාමාන්‍යයෙන් ~28 දින ගණනක් තුල සිදුවන නමුත් එම දින ගණන වටා විචල්‍ය පරාසයක් සහිත "මාසික" චක්‍රයක් වන මිනිස් ඔසප් චක්‍රය වෙතය.
සටහන් සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
භාහිර සබැඳි සංස්කරණය
- Menstrual cycle හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත