ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් (ඉංග්‍රීසි:  LAUGFS Holdings Limited) යනු ශ්‍රී ලංකාවෙන් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. ලාෆ්ස් හෝල්ඩිංග්ස් ප්‍රධාන වශයෙන් බලශක්ති, සිල්ලර, කාර්මික හා නිෂ්පාදන, ආගන්තුක සත්කාරය, දේපළ වෙළඳාම්, සැපයුම්, ඖෂධ සහ තවත් අංශ කිහිපයකම ව්‍යාපාරවල නිරත වේ.

ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ්
වර්ගයPrivate
ප්‍රාරම්භකයන්
සේවා සරියශ්‍රී ලංකාව, බංගලාදේශය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය
කර්මාන්තය
"https://si.wikipedia.org/w/index.php?title=LAUGFS_Holdings&oldid=441311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි