කල්‍යාණවතී රැජින
(Kalyanavati of Polonnaruwa වෙතින් යළි-යොමු කරන ලදි)
කල්‍යාණවතී රැජින යනුවෙන් හැඳින්වෙන්නේ 13වන සියවසේ පොළොන්නරු රාජධානියේ විසූ රැජිනකි. ඇය විසින් 1202 සිට 1208 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාවේ සිටි රාජ්‍ය පාලනය කළ රැජිනියන් කිහිප දෙනාගෙන් අයෙකි, ඇය. ඇය සහස්සමල්ලගෙන් පසුව පොළොන්නරුවේ රැජින ලෙස රාජ්‍යත්වයට පත්වූවා ය. ඇගෙන් පසු ධර්මාශෝක සිහසුනට පත් විය. ඇය නිශ්ශංකමල්ල රජුගේ අගබිසව වූවා ය.
කල්‍යාණවතී | |
---|---|
පොළොන්නරුවේ රැජින | |
රාජ්‍ය සමය | 1202-1208 |
පූර්වප්‍රාප්තිකයා | සහස්සමල්ල |
අනුප්‍රාප්තිකයා | ධර්මාශෝක |
වල්ලභයා | නිශ්ශංකමල්ල |
දරුවන් | වීර බාහු I |
වංශය | කාලිංග ගෘහය |
මේවාත් බලන්න සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
කල්‍යාණවතී රැජින උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සහස්සමල්ල |
පොළොන්නරුවේ රැජින 1202–1208 |
අනුප්‍රාප්තික ධර්මාශෝක |