කැමල් කේස් (ඉංග්‍රීසි:  Camel case, camelCase, CamelCase, camel caps, medial capitals) යනු ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩ ලිවීමේ දී වචන අතර හිස්තැන් වෙනුවට නව වචනයේ මුල් අකුර කැපිටල් ලෙස ලිවීමේ ක්‍රමවේදයක් වෙයි. උදාහරණ ලෙස YouTube,[1] PowerPoint, HarperCollins, FedEx, iPhone, eBay,[2] and LaGuardia දැක්විය හැකිය.[3] පරිගණක ක්‍රමලේඛනයේ දී බොහො විට භාවිතා වන naming convention එකකි.

Camel case is named after the "hump" of its protruding capital letter, similar to the hump of common camels.

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Fogarty, Mignon (27 October 2009). The Grammar Devotional: Daily Tips for Successful Writing from Grammar Girl (ඉංග්‍රීසි බසින්). St. Martin's Publishing Group. p. 14. ISBN 978-1-4299-6440-1.
  2. Brown, Adam (21 September 2018). Understanding and Teaching English Spelling: A Strategic Guide (ඉංග්‍රීසි බසින්). Routledge. pp. 173–174. ISBN 978-1-351-62186-1.
  3. Dreyer, Benjamin (4 August 2020). Dreyer's English: An Utterly Correct Guide to Clarity and Style (ඉංග්‍රීසි බසින්). Random House Publishing Group. p. 228. ISBN 978-0-8129-8571-9.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=CamelCase&oldid=656697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි