බොරෝබුදූර්

(Borobudur වෙතින් යළි-යොමු කරන ලදි)

බොරෝබුදූර්, හෝ බාරබුදූර්, යනු ඉන්දුනීසියාවේ, මධ්‍යම ජාවා හී මේඝලං හී පිහිටි ක්‍රි.ව. 9වන-සියවසේ ඉදිකල මහායාන බෞද්ධ චෛත්‍යය සංකීර්ණයකි. එකිනෙක මත පිහිටවූ වේදිකා නවයකින් සමන්විත, හයක් චතුරස්‍රාකාර සහ තුනක් වෘත්තාකාර, මෙම සමාධිය මුදුනෙහි මධ්‍යම කොතක් වෙයි. මෙම සිද්ධස්ථානය අලංකාර කිරීමට පේකඩ පුවරු 2,672 ක් සහ 504 බෞද්ධ ප්‍රතිමා 504 ක් භාවිතා කර ඇත. මධ්‍යම කොත වට කොට බෞද්ධ ප්‍රතිමා 72 පිහිටුවා ඇති අතර, එක එකක් සසිදුරු ස්තූපයක් තුල වෙයි.[1] එය ලෝකයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය වන අතර,[2][3] ලෝකයේ මහාත්ම බෞද්ධ සමාධින් අතුරින් එකක් වෙයි.[4]

බොරෝබුදූර්
බොරෝබුදූර්, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්, වයඹ දිශාවෙන් දර්ශනය වන අයුරු
බොරෝබුදූර් is located in Java
බොරෝබුදූර්
බොරෝබුදූර් is located in Indonesia
බොරෝබුදූර්
ජාවා තුල පිහිටීම
සාමාන්‍ය තොරතුරු
ගෘහනිර්මාණ ශෛලියස්ථූප සහ ආගමික ගොඩනැගිලි
නගරයමේඝලං, මධ්‍යම ජාවා අසල
රටඉන්දුනීසියාව
ඛණ්ඩාංක7°36′29″S 110°12′14″E / 7.608°S 110.204°E / -7.608; 110.204ඛණ්ඩාංක: 7°36′29″S 110°12′14″E / 7.608°S 110.204°E / -7.608; 110.204
සමාප්තියc. ක්‍රිව 825
අනුග්‍රාහකයාශෛලේන්ද්‍ර
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාගුණධර්ම
බොරෝබුදූර්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිර්ණායකයබෞද්ධ: i, ii, vi
මූලාශ්‍ර592
අභිලේඛනය1991 (ke-15 සැසිය)

අමතර අවධානයට සංස්කරණය

සටහන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Soekmono 1976, පිටු අංක: 35-36.
  2. "ලාජස්ට් බුඩිස්ට් ටෙම්පල්". ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස්. ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස්. සම්ප්‍රවේශය 27 ජනවාරි 2014.
  3. පූර්නොමෝ සිස්වොප්‍රසෙට්ජො (4 ජූලි 2012). "ගිනස් නේම්ස් බොරෝබුදූර් වර්ල්ඩ්ස් ලාජසට් බුද්ධා ටෙම්පල්". ද ජකාර්තා පෝස්ට්. Archived from the original on 5 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 27 ජනවාරි 2014.{{cite web}}: CS1 maint: unfit URL (link)
  4. "බොරෝබුදූර් ටෙම්පල් කම්පවුන්ඩ්ස්". යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය. යුනෙස්කෝ. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2008.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බොරෝබුදූර්&oldid=666304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි